ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්
July 1, 2022 at 10:22 pm | lanka C news
රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා ලෙස අසමත් වී ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
පසුගිය සුමාන පහ තුළදීද රනිල් වික්රමසිංහ මහතා පැමිණියා කියා රට තුළ ප්රගතියක් නොපෙන්වන බවත් කබලෙන් ලිපට වැටුනා වගේ පෙනී යන බවත් හෙතෙම කියා සිටී.
එනිසා වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තුව හරහා වැඩබලන ජනාධිපති කෙනෙක් පත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පවසයි.
එම වැඩබලන ජනාධිපති හරහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවත් ඔහු කියා සිටියේ ජනහමුවක් අමතමිනි.
අමතක කරන්න එපා උබලත් ඒ කට වග කියන්න ඕනේ කඩේ ගියාට.
එතකොට සියල්ල ඉබේ විසඳෙනවද?
Oyala mage comment publish karanne naththe mokak hari amanapayak nisada. Nathnam mewa moderate karanne jeppekda?
අනේ පල හිවලෝ මෙලෝ වැඩක් නොකර , බක පණ්ඩිත කම් කියව කියව ඉන්නවා මිසක කල වැඩක් කියහන්කෝ . ජනපති පිට ඔක්කොම දාන්නෙ . තොපි 226 ම ගෙදර යැවිය යුතුය්. දඩුවන් සමග , අකරයක්ෂම රාජ්ය පාලනයට සහ දුෂණයට