ජනාධිපති ඉල්ලා අස්වෙනවාද… පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක්..

April 6, 2022 at 11:20 am | lanka C news
ජනාධිපති ඉල්ලා අස්වෙනවාද… පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමන් එම ජනමතය එසේම බවත් පැවසූ ඔහු විරෝධතා දක්වන්නේ සුළු පිරිසක් යයිද පැවසීය.

ඇතිව තිබෙන තත්වය පාලනය කිරීමට රජයට හැකියාව ඇති බවත් හෙතෙම සදහන් කලේය.

පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

98,958 views

39 Comments to “ජනාධිපති ඉල්ලා අස්වෙනවාද… පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක්..”

  1. Sumith says:

    සජබ, ජවිපෙ , යූඇන්පී ඇතුලු පක්ශ වලටත් ලක්ශ හැටකට ආසන්න සංක්‍යාවක් චන්දෙ දුන්නා. ලංකාවෙ හැම පළාතකම ඉන්න ඒ මිනිස්සුන්ට තම තමන්ගෙ පක්ශ ක්‍රියාකාරීන්ගෙ උපදෙස් අනුව පාරට බහින්න පුළුවන්. එහෙම උනා කියලා ඒ කියනදේ කරන්න විවස්ථාවෙන් බළයක් නැත්නම් මොකද වෙන්නෙ ?
    දින 52 මයිත්‍රී මහින්ද ආන්ඩුව හදපු වෙලාවෙත් මේ කෑගහන අයම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් විවස්ථාවෙන් තොරව කිසිවෙකුට කිසිම දෙයක් කරන්න බැරි බව සනාථ කරලම පෙන්නුවා. ඒ පූර්වාදර්ශය හැමෝටම අදාලයි

  2. සහතික ඇත්ත,
    69 ලක්ෂයක් චන්දය දුන්නේ මොනවාටද
    1, රාජපක්ෂ ඇතුළු සියලු වැරදි කරුවන් ගේ උසාවි වල තියෙන නඩු ටික නවත්වන්න.
    2, චීනයෙන් ගෙන්වන ලද අඩුම තරමින් කන් හැන්දක් වත් රටට නොගෙන මිලියන ගණනක් වන්දි ගෙවන්න.
    3, සීනි බදු වංචා කරලා තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න.
    4, අධිවේගී මාර්ග වලින් මිලියන ගණන් කොමිස් ගහන්න.
    5, නැණෝ නයිට්‍රජන් වලින් මිලියන ගණන් කොමිස් ගහන්න.
    6, තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න පුලුවන් තරම් කොමිස් ගහන්න ඉඩ දෙන්න
    7. පරිසරය තමන්ගේ හෙන්චයියන් සතුටු කරන්න හොර රහසේ ලියාදීම
    8, රටේ වටිනා මර්මස්ථාන, ඉඩම් කුණු කොල්ලයට විකිණීම.
    9, රටේ අනාගත පරම්පරාවට නිදහස් නිවහල් රටක් නැති කිරීම
    කියනවා නම් තව ලියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා
    ඔව් 69 ලක්ෂයක් චන්දය දුන්නේ මේ දේවල් කරන්න ඉතුරු ටිකත් කාලා විනාශ කරලා ගියාට කමක් නෑ අපි බලාගෙන ඉන්නවා කටාර් වල අපි

    • Ratawesi says:

      ඔකම unp එක කල නෙඩ.මුන් ඔක්කොම පන්නන්න ඔනෙ.

  3. Amantha says:

    මේ මලපෙරෙර්තයන්ව දුම්මල ගහලවත් එලවගන්න බැහැ. මහලොකුවට රට කරන්න කියලා ඇවිත් දැන් අනෙක් පක්ෂ වලින් උදව් ඉල්ලනවා. ලැජ්ජාවක් නැහැ. කරන්න බැරිනම් පලයල්ලා කරන්න පුළුවන් එවුන් ඕනා තරම් ඉන්නවා

  4. Alapaluwa says:

    මෝඩ මොංගල් ජෝනෝ තෝ ජෝනා නොවේ ගෝනා 69 ලක්ෂයේ ජනවරම කොහෙද යකෝ තවමත් ඉතිරිවෙලා තිබෙන්නේ ඔය බලු සිංහයාට.මමත් ඔය 69 එක අම්බාරුවෙක් තමයි දැන් මුන්ව පෙනේනකොට නයාට හඳුකොල වගේ මුන්ව ඒවගේ තව කී ලක්‍ෂයක් ඉන්නවාද කියා තොට සහා තොගේ හෝර නඩයට බලාගන්න තිබුණ විහිලුවට වගේ ජනවරක් දැන් කැදේවූවනම්.Alapaluwa

  5. ජන හඩ says:

    එක් වරක් මහින්ද මහත්තයත් පැරදුණා. නමුත් යළිත් ආවා. ඒ වගේම ගෝඪාභය මහත්තයට ලස්සන පවුලක් සහ ඉන්න බලවත්ම රටක් තියනවා. එතුමා දැන් ගියා නම් මුළු රාජපක්ෂ පවුලෙම නම්බුව රැකෙනවා. ඒත් ජොන්ස්ටන් කියන්නෙ මේ තනතුර නැතිනම් ඉන්න තැනක් නැතිවෙන ආත්මයක් නැති මනුස්සයෙක්. රෝහිතත් එහෙම තමයි. ගොඪාභය මහත්තයා නම්බු පිටින් ගියා නම් ඔහුගෙ දරුවට ඇමරිකාවෙ නම්බුව රැකෙනවා.

    • kalum says:

      විරෝධතා කරන වැඩි දෙනෙක් හූ ඇන්පී සහ ජේවීපී ගොබ්බයො. තෙල් ගෑස් හිඟය හා විදුලිය කැපීම නිසා ජනතාව අත් විඳින පීඩාව දඩමීමා කරගෙන මුන් කලදුටු කල වල ඉහ ගන්න දඟලනවා. කැමති නම්, මුන්ට රට අරාජික කරන්න ඉඩ දීලා බලන්න රටට වෙන දේ. රටේ ජනයාගෙන් 20%ට වැඩින්පිරිසක් හිඟාකන තත්වයට රට වැටෙනවා. ජේවීපී හා ගූඇන්පී කාරයින් විරෝධතා කලාට මොකද උන් කවුරුත් රට ගොඩගන්න ඉදිරිපත් නොවී මග අරිනවා.

  6. says:

    Joniyage arakku factory ekai bar tikai kudu karapallako Kurunegala inna kollo. Oya kalakanniyai ara raththaran kiyana horatai athmayak nethiwenawa aniwaryenma balu kuduwe laginda wenawa. E nisa gotabaya gonawa form kara kara thiyaganda balanne.
    Thopita 69 laksayak nemeindan 9laksayakwath neha.
    Palayaw paw nodi rate minissunta thawath. Neththam thopiwai ithiri ewunwai ara parlimenthuwa kiyana mala magulata dala gini gahanda ona handi gawila yanda.

Main News