ජනාධිපති ඉල්ලා අස්වෙනවාද… පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක්..

April 6, 2022 at 11:20 am | lanka C news
ජනාධිපති ඉල්ලා අස්වෙනවාද… පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමන් එම ජනමතය එසේම බවත් පැවසූ ඔහු විරෝධතා දක්වන්නේ සුළු පිරිසක් යයිද පැවසීය.

ඇතිව තිබෙන තත්වය පාලනය කිරීමට රජයට හැකියාව ඇති බවත් හෙතෙම සදහන් කලේය.

පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

99,566 views

39 Comments to “ජනාධිපති ඉල්ලා අස්වෙනවාද… පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක්..”

  1. 3% ට බය බයියා. says:

    බිලි පුජාවක් කරනකම් ඉල්ලා අස් වෙන එකක් නැහැ .

    • sumi says:

      දැන් ලක්ෂ 69%ම ස්වාධීන උනා.. 3%යි ගූඑන්පී රොත්තයි ස්වාධීන වෙන්නේ කවද්ද?

  2. Boo says:

    මේ ගොං තඩියා තමයි අනිත් හෙනේ. මුං මේ ලෝකෙ ජීවත්වෙන උං නෙමෙයි.

  3. ඇත්ත says:

    මේ ඇතිවී තිබෙන්නේ ග්‍රීසියේ වූ දෙයමය. ග්‍රීසියේදී සිදුකලේ ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ සහ වැඩ පෙන්වා ඇති මූල්‍යය පිළිබද හදාරා ඇති අයෙක් මුදල් ඇමති කිරීමයි. මෝඩ අය සහ අතීතය වැඩ පෙන්වා නැති අයත් වංචනිකයන් නෙරපිය යුතුයි

  4. Sasrasi says:

    විරෝධතා දක්වන සුලු පිරිස

  5. Nalaka says:

    ජනාදිපති තුමාට ගම් වල චන්දේ දුන්න මිනිස්සු අපි අපේ ගම් වල කිසිවෙක් පාරට බැහැලා නැහැ අපි එතුමාගෙන් ඉල්ලුවේ රටේ ආරක්ෂාව කුමන බාදක පැමිනියද අපි එදාවේල හොයන් කාලා සතුටෙන් ඉන්නවා ඔය පාරට බැහැලා ගොඩක් විරෝදය පාන්නේ jvp unp බඩ ගැන පමනක් හිතන මිනිස්සු

    • Piyal says:

      සහතික ඇත්ත. ගම්වල විරෝධතා නෑ.ජෙප්පන් හා ටෙලිෆෝන් කබ්බන්ට චන්දෙන් එන්න බැරි නිසා විරෝධතා කරලා බලය ගන්න වලිකනවා. මේ මෝඩ ආණ්ඩුව දැන්වත් විශේෂඥ දැනුම ලබා ගෙන ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරලා මේ ඉන්ධන හා විදුලියවත් ලැබෙන තැනට කටයුතු කළයුතුයි.නැත්නම් රට විපතෙන් විපතට පත් වේවි.

  6. සියළු දෙනා සියළු ධූරවලින් රාඡකාරීවලින් සියළුම වගකීම් වලින් වහාම ඉල්ලා අස් වියයුතුයි,. ! says:

    රඡපකසස පවුලේ පිරිස් අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම්,.!

    නීතිවිරෝධීලෙස රාඡ විරෝධීලෙස ව්‍යවස්ථාව නීති රීති උල්ලංගනය කරමීන්, රට අගතියට පත්කරවීමට නීති පනත්උල්ලංගනය කරමීන්, විදේශයන් සමග, දුශිත සමාගම් නිර්මාණය කරමින් දූශිතයන්, සහ සමාගම් සමඟ වංචනික ලෙස කූඨලෙස ගිවිසුම් අත්සන් කරමින්..,
    රටේ සවෙෙරීතවය පාවාදෙමින් දැවැන්ත මුදල් වංචා අක්‍රමිකතා සිදුකරමින්, නීතිය සාමය කඩකරමින්, පාර්ලිමේන්තුව නීතිපති දෙපාර්ථමෙන්තුව නීතිය පව්ලේ අනසකට යට කරමින් රට විණාශ කරනා ලද, අගමැතිධුරය හොබවන මහින්ද රඡපකස,ඡනාධිපති ගොටාබය බෑසිල් නාමල් චමල් ඇතුළු සියළු දෙනා සියළු ධූරවලින් රාඡකාරීවලින් සියළුම වගකීම් වලින් වහාම ඉල්ලා අස් වියයුතුයි,. !

    මාත්‍රෘෘභුමියේ සෙවෙෙරීතවය සමාඡයේ යහපත සඳහා පෙනී සිටිනා පොළීසියේ යුධහමුධාවේ සහ සිවිල් සමඡය සීරැවෙන් සිටින්න,. අප සමඟ සම්බන්ධ ඉහළ සිට පහළට සියළු හමුදානිළධාරීන් පොළිස් නිළධාරීන් සුදානමින් සිටින්න ,. දවස් තුනකින් 3 රට අසිරැතාවයට පත්කරනා ලද සියළු රඡපකසස පවුලේ පිරිස් අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම්,.!

    • හොරා කාලම නැති නල්ල මලේ බඩු ටික 😀 says:

      කව්ද අත් අඩංගුවට ගන්නෙ? ලප කුමාර රනිල් හා සජියාද? එතකොට උන්ව අත් අඩන්ගුවට ගන්නෙ කවුද ?

  7. රඡපකසස පවුලේ පිරිස් අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම්,.! says:

    සියළු දෙනා සියළු ධූරවලින් රාඡකාරීවලින් සියළුම වගකීම් වලින් වහාම ඉල්ලා අස් වියයුතුයි,. !

    නීතිවිරෝධීලෙස රාඡ විරෝධීලෙස ව්‍යවස්ථාව නීති රීති උල්ලංගනය කරමීන්, රට අගතියට පත්කරවීමට නීති පනත්උල්ලංගනය කරමීන්, විදේශයන් සමග, දුශිත සමාගම් නිර්මාණය කරමින් දූශිතයන්, සහ සමාගම් සමඟ වංචනික ලෙස කූඨලෙස ගිවිසුම් අත්සන් කරමින්.., රටේ සවෙෙරීතවය පාවාදෙමින් දැවැන්ත මුදල් වංචා අක්‍රමිකතා සිදුකරමින්, නීතිය සාමය කඩකරමින්, පාර්ලිමේන්තුව නීතිපති දෙපාර්ථමෙන්තුව නීතිය පව්ලේ අනසකට යට කරමින් රට විණාශ කරනා ලද, අගමැතිධුරය හොබවන මහින්ද රඡපකස,ඡනාධිපති ගොටාබය බෑසිල් නාමල් චමල් ඇතුළු සියළු දෙනා සියළු ධූරවලින් රාඡකාරීවලින් සියළුම වගකීම් වලින් වහාම ඉල්ලා අස් වියයුතුයි,. !
    මාත්‍රෘෘභුමියේ සෙවෙෙරීතවය සමාඡයේ යහපත සඳහා පෙනී සිටිනා පොළීසියේ යුධහමුධාවේ සහ සිවිල් සමඡය සීරැවෙන් සිටින්න,. අප සමඟ සම්බන්ධ ඉහළ සිට පහළට සියළු හමුදානිළධාරීන් පොළිස් නිළධාරීන් සුදානමින් සිටින්න ,. දවස් තුනකින් 3 රට අසිරැතාවයට පත්කරනා ලද සියළු රඡපකසස පවුලේ පිරිස් අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම්,.!

  8. ඡනාධිපති ඇතුළු රඡපකසපව්ලේ සියල්ල කොන්දේසි විරහිතව වහාම ඉල්ලා අස්වනු,.! says:

    සියළු දෙනා සියළු ධූරවලින් රාඡකාරීවලින් සියළුම වගකීම් වලින් වහාම ඉල්ලා අස් වියයුතුයි,. ! නීතිවිරෝධීලෙස රාඡ විරෝධීලෙස ව්‍යවස්ථාව නීති රීති උල්ලංගනය කරමීන්, රට අගතියට පත්කරවීමට නීති පනත්උල්ලංගනය කරමීන්, විදේශයන් සමග, දුශිත සමාගම් නිර්මාණය කරමින් දූශිතයන්, සහ සමාගම් සමඟ වංචනික ලෙස කූඨලෙස ගිවිසුම් අත්සන් කරමින්.., රටේ සවෙෙරීතවය පාවාදෙමින් දැවැන්ත මුදල් වංචා අක්‍රමිකතා සිදුකරමින්, නීතිය සාමය කඩකරමින්, පාර්ලිමේන්තුව නීතිපති දෙපාර්ථමෙන්තුව නීතිය පව්ලේ අනසකට යට කරමින් රට විණාශ කරනා ලද, අගමැතිධුරය හොබවන මහින්ද රඡපකස,ඡනාධිපති ගොටාබය බෑසිල් නාමල් චමල් ඇතුළු සියළු දෙනා සියළු ධූරවලින් රාඡකාරීවලින් සියළුම වගකීම් වලින් වහාම ඉල්ලා අස් වියයුතුයි,. ! මාත්‍රෘෘභුමියේ සෙවෙෙරීතවය සමාඡයේ යහපත සඳහා පෙනී සිටිනා පොළීසියේ යුධහමුධාවේ සහ සිවිල් සමඡය සීරැවෙන් සිටින්න,. අප සමඟ සම්බන්ධ ඉහළ සිට පහළට සියළු හමුදානිළධාරීන් පොළිස් නිළධාරීන් සුදානමින් සිටින්න ,. දවස් තුනකින් 3 රට අසිරැතාවයට පත්කරනා ලද සියළු රඡපකසස පවුලේ පිරිස් අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම්,.!

    අනවශ්‍ය ගැටුම් ඇතිකර රට තවදුරටත් අරාඡික නොකර වහාම ඡනාධිපති ඇතුළු රඡපකසපව්ලේ සියල්ල කොන්දේසි විරහිතව වහාම ඉල්ලා අස්වනු,.!

  9. Manel says:

    This is a JVP plan. Give them a lesson harder than what was given in 1971 and 88/89. Remember ”face mark” man got a protestor in to his back seat. Shavendra, teach these bastards a lesson. Do not allow them to take innocent public to a ransom.

  10. බණ්ඩා says:

    යනවනං පලයල්ලා කියල කයිවාරු ගහපු බැසිල්ගෙ කුක්කො දැන් කොහෙද දන්නෙ නෑ.

Main News