ජනාධිපති ඉල්ලා අස්වෙයි…?

December 28, 2021 at 10:02 pm | lanka C news
ජනාධිපති ඉල්ලා අස්වෙයි…?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වනු ඇති බවට සමාජ ජාල මාධ්‍ය වල සටහන් පළ වෙමින් ඇත.

නමුත් මෙම මෙම වාර්තා සම්පූර්ණ අසත්‍ය බව සමාජ ජාල සටහන් නිරීක්‍ෂණය කරන factcrescendo වෙබ් අඩවිය සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ද තහවුරු කර ඇත්තේ මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ජනාධිපතිවරයා ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ ඔහුගේ නිල සමාජ ජාල ගිණුම් හරහා දැනුම් දෙනු ඇති බවත් කිංස්ලි රත්නායක මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා ධුරයට පත්කර ගත හැකි ආකාර මෙන්ම ඔහු ධුරයෙන් ඉවත් කළ හැකි ආකාර ඉතා පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වන බවත් කිංසි රත්නායක මහතා පෙන්වා දී ඇත.

අදාළ වාර්තාව මෙතනින්…

1,028,137 views

33 Comments to “ජනාධිපති ඉල්ලා අස්වෙයි…?”

  1. Osh says:

    මේවැනි දැ පතුරුවන්නේ කාලකන්නි දේශපාලන බිස්නස් කරන JVP හැත්ත පමනයි….නිසි නිතිය ක්‍රියාත්මක කරන්න මේ කුහක ලංකාව ට ම පිල්ලියක් වෙලා තියන කාලකන්නි හැත්ත ට…..

    • වැඩබැරි ජනපති says:

      තමන්ගේ නඩු ටික ඉල්ලා අස්⁣කරගෙන ඉවරනිසා යනවා ඇතිබං හිටියයි කියලා ⁣දන්නදෙයක් තියනවද

Main News