ජනාධිපති උතුරේ හමුදා පාලනයක් ගෙන යනවා.. සිවිල් වැඩවලට හමුදාව දාලා..- දෙමල සන්ධානයෙන් දැඩි චෝදනා…

March 4, 2020 at 3:00 pm | lanka C news
ජනාධිපති උතුරේ හමුදා පාලනයක් ගෙන යනවා.. සිවිල් වැඩවලට හමුදාව දාලා..- දෙමල සන්ධානයෙන් දැඩි චෝදනා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උතුරු පළාතේ මිලිටරි පාලනයක් ගෙන යමින් සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසන්නේ උතුරු පළාතේ සිවිල් ආයතන වලට දැනටමත් ආරක්ෂක අංශ නිලධාරීන් අනුයුක්ත කරමින් මේ සඳහා කටයුතු කර ඇති බවයි.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් පලාත තුල ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් නව ආණ්ඩුව විසින් නවතා දමා තිබෙන බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබූ යෝජනාවලියෙන් පවා මෙම රජය ඉවත් වී ඇතැයි ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කිලිනොච්චිය ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

197 views

36 Comments to “ජනාධිපති උතුරේ හමුදා පාලනයක් ගෙන යනවා.. සිවිල් වැඩවලට හමුදාව දාලා..- දෙමල සන්ධානයෙන් දැඩි චෝදනා…”

  1. Alapaluwa says:

    රට රටක් විදියට තියෙන්න ඕනේනම් හමුදාව අත්‍යවශ්‍ය අයාතනවලට යෙදවිය යුතුමයි.නැතිව හිටපු හොර නඩයේ කාලකන්ණිගේ ඇම්බැට්ටයෝ තවත් ඒ තැන්වල සිටිනම් රට අපිට හැරවීම මොඋන්ගේ සුබාවයයි.

    • විශේෂයෙන්ම වනජීවී සහ පරිසරය සුරැකීමේ දී ත්‍රිවිධ හමුදා සහය අනිවාර්‍යෙන්ම ලබාගත යුතුයි.. එවිට මැති ඇමති සහචරයන් විසින් කරනු ලබන මහා පරිමාන පරිසර, වන විනාශ අවම කර ගත හැකියි. නැතිනම් සිංහරාජයවත් ඉතුරු නොවනු ඇත..

  2. Gotaimbara says:

    Only development happened in the North was during the time of Mahinda. The TNA never worked for the ordinary Tamil. They and UNP work for themselves and the International Community.

  3. Gorilla says:

    Gota will build thoes areas or erase it to the hell. All i know is tamil racists like you will be exterminated forever.

  4. MAITHRIPALA BAUWITAGE says:

    හමුදාපාලනයක් හරි දලා රටේමහජනතාවට නිදහසේ ඉන්න සලස්වන්න එකතමයි බහුතරයට ඔන නැතුව එකඑක දේශපාලකයට තමාගේ පුද්ගලික උවමනාවන් ඉටුකරගන්න මෙවැනි චොදනා කරනව.මෙච්චර කාලයක් දේශපාලනයේ හිටපු එවුන් දෙමල මිනිහට මොනවද කරේ තරැණ පරපුර මරාදාපු එකනේද.වහපිය බල්ල කට.

Main News