ජනාධිපති උදේට එකක් කියා හවසට වෙන එකක් කියනවා..- එජාපය ජනපතිට නැවත ප‍්‍රහාර අරඹයි..

January 19, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති උදේට එකක් කියා හවසට වෙන එකක් කියනවා..- එජාපය ජනපතිට නැවත ප‍්‍රහාර අරඹයි..

ජනාධිපති අපේ කියා සිතාගෙන සිටියත් එය එසේ නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.

අද වන විට ජනාධිපතිවරයා උදේට එකක් කියා හවසට වෙන එකක් කියන බවත් ‘දැන් ජනාධිපතිවරයා අපේ නොවෙයි’ යයිද මන්ත‍්‍රීවරයා කීය.

ජනාධිපතිවරයාගේ කඩුවේ කැපෙන්නේ එක පැත්තක් පමණක් බවත් අනෙක් පැත්ත මොට්ට වී ඇති බවත් ඔහු පෙනවා දෙයි.

ඔහු මෙම අදඑස් පල කරනු ලැබුවේ අඹන්පොලදී පැවති එජාප ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

18 views

6 Comments to “ජනාධිපති උදේට එකක් කියා හවසට වෙන එකක් කියනවා..- එජාපය ජනපතිට නැවත ප‍්‍රහාර අරඹයි..”

  1. alipannnaya says:

    ugath kama adu thuttu deke minihek dont care

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. මම සිංහයා! says:

    ආප්ප තියරිය!
    ‘අන්තෝ ජටා බහී ජටා’ කියාත් කියයි…

  3. Aluguththeruwa says:

    Patta acting! Pasupela set eka witharayi baninne. Chandhen passé kiyanawa eka e e ayage paudhgalika mathaya kiyala. Api nodhanna aappa politics!!!

  4. Rupa says:

    අනේ අපේ ගමේ උපන් අපේම ජනපති, එතුමාට ඔය තරම් ගරහන්න එපා.

  5. sevaka grama says:

    kisima kondak nathi awasthawadi gobilek meheme janadipathiwaru polpiththen kapanna puluwan
    LTTE KALE HITIYANAM SOORY THAMI

Main News