ජනාධිපති එක්ක අපි හැමෝම මල පැනලා ඉන්නේ.. වැය ශීර්ෂය පරදවනවාමයි.. අගමැති එපා කිවුවත් අහන්නේ නෑ..
March 9, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති මෙත්රීපාල සිරිසේන මහතාගේ ක්රියාකලාපය ගැන එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනා අවේගයෙන් තරහින් හා කණගාටුවෙන් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මිය පවසයි.
එනිසා ජනාධපතිවරයාගේ වැය ශීර්ෂය පාරජය කරවීම සදහා අනිවාර්යෙන්ම කටයුතු කරන බවද පවසන ඇය අගමැතිවරයා ඊට විරුද්ද වුවද එයට කන් දෙන්නට සූදානම් නැතැයිද සදහන් කලාය.
ජනාධිපතිවරයා ගෙන එන්නට කටයුතු කලා සේම ඔහුට විරුද්ද වන්නටද කටයුතු කරන බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.
මළපැන්නානම් ගිහින් හෝදගෙන වරෙන්, නැත්නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අය උඹට ” ඇට්ටිම්බී ” කියයි.