ජනාධිපති එජාපයට ආණ්ඩුව දෙන්න සූදානම්…

December 2, 2018 at 10:50 pm | lanka C news
ජනාධිපති එජාපයට ආණ්ඩුව දෙන්න සූදානම්…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුව ලබා දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට අකමැති බව පවසන බවත් එය ජනාධිපතිවරයාගේ පුද්ගලික ප‍්‍රශ්නයක් මත බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ පිලියන්දලදී පැවති ජන හමුවක් අමතමිනි.

34 views

13 Comments to “ජනාධිපති එජාපයට ආණ්ඩුව දෙන්න සූදානම්…”

  1. D .Nimal says:

    Rajith Senaratahana is one of most corrupted politician in Sri lanka.
    He has changes parties, policies and mindset left-wing politics to extreme right wing policies of orthodoxies to UNP then to TNA political alliances with JVP’s. RS think that his all changes has accepts by voters of all Sri lanakan. This misjudge by RS is that political lumpen.
    The people of this land want to end this political game on their political agenda advocated by RS of lumpen politician.

  2. නිළමේ says:

    සමනළයිනි ආණ්ඩුව දෙන්නයි යන්නේ, නාල එහෙම ලෑස්තිවෙලා හිටපල්ලා.

  3. Asoka says:

    මේ සිරා මහින්ද මහත්තයව බින්දුවටම බැස්සුවා. අනේ අපොයි කරගත්ත වින්නැහියක තරම.

Main News