ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම්..

August 22, 2019 at 12:02 am | lanka C news
ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා දැන් කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි පුද්ගලයකු ජනාධිපති හෝ අගමැති බවට පත් කිරීමට බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙන් බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා බවත් ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා විසින් මෙම චෝදනා කරද්දී අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ලග තවත් විශේෂ හඬපට කිහිපයක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරිපත් කරන්න තමන් සූදානම් බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

64,330 Viewers

19 Comments to “ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම්..”

  1. George says:

    මේ හොර තක්කඩිය මෙතෙක් කල් කොහේද හිටියේ රනිල්ගෙන් හොද කුට්ටියක් හම්බවෙලා වගේ.

    • Rata Wenuwen says:

      එලිකරපන් පුලුවන් නම්, රන්ඟයෝ තොපි ගූඇන්පිය දෙකඩ කඩනවා නොවෙයි, තොපි සැවොම අපේ රට නැති බන්ඟ කරලා තියෙන්නෙ, පාහරයෝ

      • Sandy says:

        අරයගෙ තනපට වගේ තමයි මුගේ හඬ පට .. නෙද්දකින් කසිප්පුවා

    • Saman says:

      ලගදී වොඩ්කා වතුර කලේ නැද්ද?

    • ගෝමස් says:

      හඬපටි විතරද තියෙන්නේ?? වතුර පුරවපු වොඩ්කා බෝතල් එහෙම නැද්ද?

    • Rata Kana Ballo says:

      Here’s another voice of “Rata Kana Ballek”.
      Ranga, shame on you.

  2. සකල බුජං says:

    රංගෙ යනුු එසේ මෙසේ පුද්ගලයකු නොවන බව මතක තබා ගත යුතුයි.වොඩ්කා වතුර කර පානය කරන අන්දම සොයා ගත් ඒ අග්‍ර ඝන්‍ය රසායන විද්‍යාඥයා ඔහුයි.

  3. Lebbe says:

    පුත්තලම් බුරුව වොඩ්ක බෝතලේකට නිවිච්ච වතුර දා ගෙන බීල වගේ.

  4. Sadda says:

    ඔය හඩ පට එලියට දාන්න එපා. ගද ඇති.

  5. vishnu says:

    මූ හින්ද තමයි හරියටම පුත්තලම් බූරුව
    කියන්නෙ මොනවගේ එකෙක්ද කියල දැනගත්තේ

    • Rata Wenuwen says:

      මේ පුත්තලම් බූරුවා කොට නම් කම්කරු සජියාට කඩේ ගිහින් හිඳ රනිල් හාමුගෙ කට ටිකක් සද්දවුනා විතරයි ඩෝබියන්ට කඩේ යන්න බැහැ කියලා දැන් රනිලට කඩේ යනවා, තුක් විතරක්

  6. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    රට විනාශ කරන්න ජනාධිපති සහ එජාප රංගෙලා සෙට් එක එකතු වෙලා ගෙනාපු යහපාලනය දැන් රෙද්ද පල්ලෙන් බේරෙනවා.

  7. tharunaya says:

    banata ranil salakanawa hodata .ekayi ranilata lagadi idan kade yanne.

  8. GulSiri Lal Nanda says:

    UNP already split ,no body can unite again at any time. UNP has ruin country since 15/1/8.
    That ex-policemen of Ranga Banadara has been betray by many of his leaders.

  9. David Milli-banda says:

    Absolute idiot of an Retired Assistant Superintendent of Police.

  10. නයන says:

    අවුරුදු 4 ක් රටක හිටි අසාර්ථක අගමැට්ටා රනිල්. තමාට පක්ශෙ බහුතරයක් තියා ගන්න බැරිඑකා. කොහොමද රටේ 50% ගන්නෙ?

  11. Desha diyani says:

    Eda pawadennan Meda pawadennan!

Main News