ජනාධිපති එජාප පසුපෙල මන්ත්රීන් කැදවා දුක බලයි… භෝජන සංග්රහයකුත් දෙයි..
October 19, 2017 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්රී පසුපෙල මන්ත්රී කණ්ඩායම හා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙන මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්රීවරුන්ගේ ගැටළු පිළිබද සාකච්චා කිරීමට නියමිතය.
අදාල සාකච්චාව අවසන් වීමෙන් පසු මන්ත්රී පිරිසට භෝජන සංග්රහයක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
May be like MR’s famous DANSAL.
ආප්ප භෝජන සංග්රහයකුත් දෙයි..
Hoppers will be served.
BMW ekakda? BENZ ekakda? ekko, onna ohe LAMBORIGINI 1k gaane demu. Man hithanne eeka wenna one prashnayak… ekko Banku horakam karala salli bedala nedda lokka
භෝජන සංග්රහයක්ද mahajana mudalin.
“Egg Hoppers & Black Coffee” ..Diet of Judas the Betrayer.
Sil redhi bedha dhiema waradhak num Allasak vidhihata bojana sangrahayak pawathwiema waradhak nemedha?
හරි මඟුලක්නෙ! තමන්ගෙ පක්ෂයෙ පසුපෙළ මංත්රීවරු ගැන එම පක්ෂයෙ නායකය බලන්නෙ නැත්නං වෙන මොකා බලන්ඩද හිටං?
Who told you to do this Prez??? Your Swan Party boss Shalila Moonesinghe ????
තමන් ගේ බොක්ක රැක ගැනීමේ ප්රතිපත්තිය හංස පූට්ටුව ඇන් ජී ඕ අටමගුල රැකගැනීමට ගන්නා යහපූට්ටු වැඩ හරකුනි????????