ජනාධිපති එජාප පසුපෙල මන්ත‍්‍රීන් කැදවා දුක බලයි… භෝජන සංග‍්‍රහයකුත් දෙයි..

October 19, 2017 at 2:10 pm | lanka C news
ජනාධිපති එජාප පසුපෙල මන්ත‍්‍රීන් කැදවා දුක බලයි… භෝජන සංග‍්‍රහයකුත් දෙයි..

එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රී පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙන මෙම හමුවේදී එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන්ගේ ගැටළු පිළිබද සාකච්චා කිරීමට නියමිතය.

අදාල සාකච්චාව අවසන් වීමෙන් පසු මන්ත‍්‍රී පිරිසට භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

17 views

10 Comments to “ජනාධිපති එජාප පසුපෙල මන්ත‍්‍රීන් කැදවා දුක බලයි… භෝජන සංග‍්‍රහයකුත් දෙයි..”

  1. padma says:

    May be like MR’s famous DANSAL.

  2. Saradiel says:

    ආප්ප භෝජන සංග‍්‍රහයකුත් දෙයි..

  3. Pachaya says:

    Hoppers will be served.

  4. siraa says:

    BMW ekakda? BENZ ekakda? ekko, onna ohe LAMBORIGINI 1k gaane demu. Man hithanne eeka wenna one prashnayak… ekko Banku horakam karala salli bedala nedda lokka

  5. Lapaya says:

    භෝජන සංග‍්‍රහයක්ද mahajana mudalin.

  6. siri says:

    “Egg Hoppers & Black Coffee” ..Diet of Judas the Betrayer.

  7. Wijebahu says:

    Sil redhi bedha dhiema waradhak num Allasak vidhihata bojana sangrahayak pawathwiema waradhak nemedha?

  8. ඥාණපාල ප්‍රඤ්ඤාසේකර says:

    හරි මඟුලක්නෙ! තමන්ගෙ පක්ෂයෙ පසුපෙළ මංත්‍රීවරු ගැන එම පක්ෂයෙ නායකය බලන්නෙ නැත්නං වෙන මොකා බලන්ඩද හිටං?

  9. David Milli-Banda says:

    Who told you to do this Prez??? Your Swan Party boss Shalila Moonesinghe ????

  10. තමන් ගේ බොක්ක රැක ගැනීමේ ප්‍රතිපත්තිය හංස පූට්ටුව ඇන් ජී ඕ අටමගුල රැකගැනීමට ගන්නා යහපූට්ටු වැඩ හරකුනි????????

Main News