ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා
May 14, 2022 at 9:20 am | lanka C news
ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා’ යයි එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුව ගාළු මුවදොරදී අමතමින් සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා කියා සිටියේය.
අනේ ගොං රැට්ටො.. තෝ හිතාගෙන ඉන්නෙ Ticktock කරනව වගේ කියල රට පාලනය ,,, තොපේ අරගලය දැන් අල වෙලා තියෙන්නේ ..උබ දෙන්න නැතිවම කඩේ යන්නෙ ලප කුමාරට 😂😂😂
අනේ රට්ටෝ, දැන් galle face අරගලකරුවන් කියලා ඉතිරි වෙලා ඉන්නේ උඹලගේ ජේවීපී ගොබිලයෝ ටික විතරයි. සැබෑ අරගලකරුවන්ට අවශ්‍ය රට ගොඩ ගන්න. උඹලා බලන්නෙ ජනතාව හැමදාම ප්‍රතික්ෂේප කරපු නින්දිත දේශපාලන පක්ෂයක් රට වනසලා හරි බලයට ගේන්න.
ලස්සන මූණ
මුන්ට ගිය කල…….
දැක්කත් අජූවයි…..එදා ඇවිල්ල ගොම දාල ගිය මීහරකා ස්වර්නවාහිනියෙ….
මොලයක් කලදක් නෑ….මුන්ට හොදටම පිස්සු ……..
ගොං පැටවු….නියමම කාලකන්නි …
අරගලය දිනනවාමයි