ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

May 14, 2022 at 9:20 am | lanka C news
ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා’ යයි එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුව ගාළු මුවදොරදී අමතමින් සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා කියා සිටියේය.

94,040 views

85 Comments to “ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා”

  1. Janaka says:

    යකො රට හදන්න කලිං තොප්පියක් හරියට දාගන්න ඉගෙන ගනිං…….
    මූ මේ අරගලය කරන උගත් මිනිස්සුන්ට නින්දාවක්….
    කොහෙං පාතවුන හිපාටු බල්ලෙක්ද ??
    ම⁣ාසයක් ලය්වු දුන්න එකා රට පාලනය කරන හැටි කියනවා…
    ලෝකයා පුකෙං හිනානෙන්නෙ බං මේවට….

    • Lankathilaka says:

      Mata kiyanna ona de supiriyata kiayala. Well said. Dan api ahanna oni me hipatuwo kiyana dewalda? Mun me rassawak karana evun nemei ne. Munta me gedara inna beri kamata awilla rata wenas karanna yanawa…

  2. තදබදය says:

    මේන්න බලාගන්ඩ උගත් පරපුරෙ අනාගත ජනාධිපති …….
    බොල බූරැවා….තොපි කොහේ හිටපු යූ ටියුබ් කාරයෝද ???
    ගානක් හොයාගන්ඩ දගලන පරයි ….
    දත්මැදල මූන හොිදලා වර ….ගරිල්ලා යුද කරපු එකෙක් වගෙ රගන් නැතව….

  3. සක්කිලියෙක් says:

    මුගෙ මූනෙම තියෙන්නේ මහ කාලකන්නි පෙනුමක් ……..
    රැට්ටා….නැට්ට පුකේ ගහගනිං…විලිලැජ්ජැවේ බැරැවා…

  4. P.D Goonawardena says:

    මේ වගේ එව්වන්ට රජ ඇදුම ඇන්දුවට කඩුව අතට දෙන්නේ නෑ …..

  5. David Milli-banda says:

    Winds must be strong at Galle Face.
    How high this kite known as RATTA has got blown away…… How many signatures with Identity Card numbers with Name & Signatures have you collected RATTA?

    Crawn before you can walk RATTA.

    First get the Country going Economically & restore normallacy. Thereafter go for a SYSTEM CHANGE.
    SYSTEM CHANGE HAS TO BE DISCUSSED AT LENGTH. not through a piece pf paper.

  6. Nilantha says:

    Muuuu maha kalakanniyek..mu karane anunge contract ekak..ballek muuu…..mu president wennada hadane???muta Ona kohomahari parliment enna.ethakota munge party eka hamotama Penewi….
    Me wage rasthiyadu karayooo …..NGO walin tawa tikak kapalla…..tambinge buriyanith kapall…sinhaloyinta kelawa palla..oi me rata goda ganna depan…

  7. Nilantha says:

    Muuuu maha kalakanniyek..mu karane anunge contract ekak..ballek muuu…..mu president wennada hadane???muta Ona kohomahari parliment enna.ethakota munge party eka hamotamatt Penewi….
    Me wage rasthiyadu karayooo …..NGO walin tawa tikak kapalla…..tambinge buriyanith kapall…sinhaloyinta kelawa palla..oi me rata goda ganna depan…

  8. Boo says:

    බොලාගෙ සිස්ටම් චේන්ජ් අපි දැක්කා. ඊට වඩා තියෙන විදිහ හොඳයි. අඩුගානෙ ගෙවල් ගිනිතියන එක, ජංගි හොරකම් කරන එක හෝ නවතීවි. තොපේ ඔය අටමගල ගලවගෙන ගිහිං ගහගනිං අධෝ මගේ.
    #GoHomeRatta

  9. Xman says:

    Nodakin Kalakanniya, thoge video api balanne naha.

  10. Danushka says:

    ඇත්තටම මේ මනුස්සයට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නෑ .ඔහු මන්දමානසිකයෙක්