ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා
May 14, 2022 at 9:20 am | lanka C news
ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා’ යයි එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුව ගාළු මුවදොරදී අමතමින් සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා කියා සිටියේය.
නපුංසක රැට්ටා.තොපිට යෝජනාවලි ඉදිරිපත් කරන්ඩ චන්ද බලයක් පාර්ලිමේන්තු බලයක් තියෙනවද.. රටේ නීතිය ඉගෙනගෙන වරෙං හැමිනෙන්ඩ එන්නැතුව.තොපේ ගිනි තිය තිය මංකොල්ල කාපු දේශපාලනේ රටම දැක්කා..මාද්යටත් කියන්නෙ අපතයො පෝම් කරන්ඩ එපා
බයියෙක් කියලා දන්නවා. රට විනාස වෙනකන් ඉදලා වෙන රටවල් වලට පනින්න බෑනෙ බං . හැකියාවක් තිබ්බත් කැක්කුමක් තියෙන එකෙක්ට බෑ . මේ විදිහට රට හදන්න පුලුවන්නම් මෙච්චර කාලයක් බැරිඋනේ ඇයි. දැන්වත් මෝඩ දේශපාලුවන්ගෙ රෙදි හෝදන් නැතිව . සිහියෙන් හිතන්න
Oya koleta mekath athulath karaganin pada betto. Siyaluma rajaye ayathana private karapan ponnaya. Saukiya, adiyapanaya, araksaka ha police arenna. Ekata thopi kemathi da.
Gon buuruwek
මු හිතං ඉන්නේ කොලේ ලිව්ව ඔක්කොම හරිනවා කියලා. දන්නැති නිසා අහන්නේ එතකොට ඩොලර් උනනවාද?
ගාලු මුවදොර විරෝධතාවයට එල්ල කල ප්‍රහාරයට විරුද්ධව එල්ල ම්ලේච්ඡ ප්රතිප්රහාරයෙන් පසු ගෝඨා ගෝ ගම වැසියන්ට රටේ මැදිහත් පොදුජනයාගේ ප්‍රසාදය විශාල ලෙස අඩු විය.විරෝධතා කරුවන් 3% පිරිසගේ බව ප්‍රසිද්ධ රහසක්
මේ ගොන්නුණුට ඔලුවෙ ඉඳන් පිස්සු
Who is he tell the democratically elected president to go away??? We should stop entertaining these YouTubers trying to decide the fate of this country and it’s people.
This is absolute blunder. It’s even less than 3% of the popular that represents the Galle face struggle. But they think they represent the entire 21million population. That’s a wrong assumption guys…. Your guys literally destroyed this country. Because you wanted to become a hero……no. you have lost it. You have completely lost it …..
අනේ රැට්ටෝ, ඔයාගෙ අන්තරේ පෙරටුගාමී,ජේවීපී කුනු ගොඩවල් ටිකත් අරන් ගෙවල්වල යන්නකො please. මේ මොන කරදරයක්ද?
Export businesses වැටෙනව tourism වැටෙනව,IMF proceedings වලට බාදා වෙනව.වෙන මොනවද ඔය කෙහෙල්මල් අරගලේ ඇති ප්‍රයෝජනය? Dollar ඔතනට නම් ගලනව පේනව , වෙන රටට එක Dollar එකක්වත් ගෙනාවද? ඔය නාට්‍ය පැත්තක තියලා රටට වැඩක් කරන්න, කරුමෙ ඇති දැන්
ඉස්සර වෙලාම කියන්න ඔය යෝජනාව චීනයේ කියුබාවේ වගේ ඒක පාක්ෂික ක්රමයක්ද? ඒව අපේ රටේ පිලිගන්නේ නෑ කියල තේරුම්ගන්න ඕන. නිවැරදිව ප්රජාතන්ත්රවාදය යලි ස්ථාපිත කිරීම කියල කිව්වොත් ජනතාව පිළිගනියි.
රැවුලක් වවා ගත්තට විජේවීර වෙන්ට බෑ ඩෝ