ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ ගම්වල කාණු-බෝක්කු ගැන කතා කරන අයෙක් නොවෙයි.. ආර්ථිකය, සංවර්ධනය, අපනයන ගැන දන්නා උගතෙක්.. විභාග සමත් අයෙක්..- රවි

June 27, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ ගම්වල කාණු-බෝක්කු ගැන කතා කරන අයෙක් නොවෙයි.. ආර්ථිකය, සංවර්ධනය, අපනයන ගැන දන්නා උගතෙක්.. විභාග සමත් අයෙක්..- රවි

මෙරට ජනාධිපති වරයා බවට පත්කළ යුත්තේ ප්‍රාදේශීය මට්ටමේ කාණු, බෝක්කු ගැන කතා කරන පුද්ගලයෙක් නොවන බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර වර්ධනය, අපනයනය ආදිය ගැන සිතන පුළුල් දැක්මක් සහිත පුද්ගලයෙක් මෙරට නායකත්වයට පත් කළ යුතු බව ද ඔහු පවසයි.

ජනාධිපති තනතුර වෙනුවෙන් තරග කිරීමට ඉදිරිපත් වන පුද්ගලයන්ට අධ්‍යාපන සුදුසුකමක් අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මිහින්තලා පුදබිමේ සිදුකරන නවීකරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

24 views

24 Comments to “ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ ගම්වල කාණු-බෝක්කු ගැන කතා කරන අයෙක් නොවෙයි.. ආර්ථිකය, සංවර්ධනය, අපනයන ගැන දන්නා උගතෙක්.. විභාග සමත් අයෙක්..- රවි”

  1. Saman says:

    එහෙනම් චම්පිකයා තමා හරි යන්නෙ

  2. Rata Wenuwen says:

    නිදන් කැණීම පිලිබඳ හසල දැනීමක් ඇති අයගේ සුදුසු කම රවි මහත්තයෝ මදිද ? මහබැන්කු කඩන හැටි උගන්වා ගත්තොත් ලෝකයෝ හොඳම මුදල් ඇමැතිකම අරගෙන ජනාදිපති පුටුවේ සුක්කානම කරකවන්න පුලුවන් නෙ, රනිලයා හාමු වගෙ,
    තුක් නොදකින් දහාවල් හීන දකිනවා

  3. sanath kumara rathnayake says:

    මෙයා උගතනේ ඒකනේ මහබැංකුවටත් කෙලියෙ

  4. Gayantha says:

    ඔයා තමා දක්ශයා. යුන්පි එකෙන් ඔයාව ජනාධිපති අපේක්ශකයා නොකරොත් වෙනම පෙරමුණක් හදන් ඉල්ලන්න හොදේ.
    කරුපයියාට ජයවේවා !
    හොරුන්ගේ පියාට ජයවේවා !

  5. Preethi COORAY says:

    Hariyata Muoo kathaa karanne Nommara eke ugatha wagene….? Harak Horaa…!!! Muoo koti ganan horakam karapu lajja nathi para ballek….!!!

  6. Saradiel says:

    ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ මහ දවල් බැංකු කඩන දක්ෂ අය පමණයි

  7. Gonsun says:

    Custom.eke longroom.eke entry pass karanna apu mahath kolla, wedakarana tena aitikarayage kell issuwa. Paduwa ethan alla gattha.
    Lalith.athulathmudalige idam okkoma gattha.

    Wena kenek dama vibagayata livuwa.
    CIMA thinawa kiya kiyala sima eken nadu demma.

    Sajia Nidhan
    Ravia Banku

    Dennama Vibaga pail.

  8. Anura kumara says:

    ඉතාලියට හොරෙන් ගිහිං එහෙ බැංකුත් සුද්ද කරපු උන් කියනවා නගනන්දව ගේන්නලු රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.

Main News