ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවය ආණ්ඩුවේම වැඩක්..

December 29, 2020 at 12:08 am | lanka C news
ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවය ආණ්ඩුවේම වැඩක්..

කොරෝනා මෘතදේහ ආදාහනය කිරීමට විරුද්ධව කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ආණ්ඩුව විසින්ම බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පෙන්වා දෙන්නේ ඊට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනා ආණ්ඩුවට සහාය දක්වන පිරිස් බවයි.

ලොව පුරා රටවල් 184 ක පමණ කොරෝනා මෘත දේහ භූමදානය කරන බවත් විද්‍යාඥයන් එහි අවදානමක් නැතැයි පෙන්වා දී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එවන් තත්වයකදී පවා ආණ්ඩුව මෙම කටයුත්ත කරන්නේ තම ජනතාවගේ ආගමික විශ්වාසය නොතකා අත්තනෝමතික ලෙසින් බවටද ඔහු චෝදනා කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ දැයි ජාතිවාදය වපුරමින් බවත් දැන් තමන්ගේ නොහැකියාව වසා ගැනීමටද ජාතිවාදය තවදුරටත් වපුරමින් සිටින බවද ඔහු කියා සිටී.

19,915 views

18 Comments to “ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවය ආණ්ඩුවේම වැඩක්..”

  1. Kadu genawe thanakola kapanna says:

    Mujibeer ISIS Muslim terrorist pig. May pig piss be up on you.

  2. Priyantha says:

    නිහඬව හිටියනම් ඒ ක..තොපේ වැඩක් …එහෙමද කියන්නේ..අන්තවාදී නොවන ආන්ඩුවක් පිහිටුවලා තියෙන්නේ….අන්තවාදීන් ඉදිරියේ දෙකට නැ වෙනකොට එහෙම එපා කියන්නයි…මෙහෙම යන්නේ…

  3. MD says:

    මෙයා මනෝගනේෂන් කාසියේ දෙපැත්ත වගේ.ජාතියේ ආගමේ නාමයෙන් රට වැසියන්ව දුෂ්ට කුහක තුප්පහි සිත්වලින් පුරවා බේද බින්න කරවල රටට විරුද්ධව දේශදෝහි දේශපාලනය කරනවා.

  4. රත්න අප්පුහාමි says:

    ඉතින් බං අර ගිය සැරේ කලා වගේ වහ දාල කිරි බොන්න දෙන්න තිබ්බනෙ.

    මැරෙන්න කලින් හලාල් කරා නම් කොරෝනා මිණී උඹලාට කන්නත් පුලුවන් නෙ බං. ඒ හින්ද එහෙම කරමු.

  5. Jepi buster says:

    මූ රහස් පරීක්ෂකයා වගේ ඔක්කොම දන්නවා. ඒත් පාස්කු බෝම්බ ගහපු උන් කවුද කියල දන්නෙ නෑ. නෙදකින් තොත්ත බබා!

  6. sana says:

    ehema karala hari thopi wage gawayange moda mithya math nathi karanna one.

  7. Dss says:

    මූ අන්තවාදියෙක්.

  8. Gini says:

    If you can prove it, then do it, that won’t be a problem. But don’t make it a political issue to create problems among innocent people.

Main News