ජනාධිපති කාර්යාලය පිපිරවීමේ සැලැස්මක්..? පුපුරන ද‍්‍රව්‍ය සොයා බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය යොදවයි..

July 23, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපති කාර්යාලය පිපිරවීමේ සැලැස්මක්..? පුපුරන ද‍්‍රව්‍ය සොයා බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය යොදවයි..

ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇද්දැයි ආරක්ෂක අංශය සොයා බලමින් තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මේ වන විටත් එම ස්ථාන දෙකට යොදවා ඇත.

මේ පිළිබඳව පරීක්ෂණ විමර්ශන සිදුකරන්නේ කොළඹ මධ්‍යම බාර පොලිස් අධිකාරිය රොෂාන් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේයි.

එම ගොඩනැගිලි ගාලු මුවදොර අරගල කරුවන් විසින් අත්පත් කරගැනීමෙන් පසු නැවත රජයේ කටයුතු ආරම්භ කිරීමට පෙර මෙම පරීක්ෂා කිරීම සිදුකරමින් ඇත.

ආරක්‍ෂක අංශ වෙත ලැබී ඇති බුද්ධි තොරතුරු මත මෙම විමර්ශණයන් සිදු කරමින් තිබේ.

59,731 views

19 Comments to “ජනාධිපති කාර්යාලය පිපිරවීමේ සැලැස්මක්..? පුපුරන ද‍්‍රව්‍ය සොයා බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය යොදවයි..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    දමිතාට පඩයක් ගිහින් පුපුරන ද්‍රව්ය නෙවේ බොල

    • prasad says:

      ආ උඹ කලඑලි බැස්සද? කොහෙද මෙච්චරකල් ගිහින් හිටියෙ?

  2. 3% ට බය බයියා. says:

    පාස්කු ප්‍රහාරයට ගෙනත් ඉතුරු එවා වෙන්න පුලුවන් .

  3. George says:

    Just like yours own residence.