ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී රාජකාරි අරඹයි…

July 29, 2022 at 2:07 am | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී රාජකාරි අරඹයි…

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කෙරුණු සාගල රත්නායක මහතා 28 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා යන මහත්වරු හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ.

– Repoter

18,446 views

8 Comments to “ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී රාජකාරි අරඹයි…”

  1. 3% ට බය බයියා. says:

    සමනළ රෑනට ජයවේවා !

  2. Gayan says:

    සුභ මොහොතින් රනිලට පුප පරිත්‍යාග කරලාද වැඩ අල්ලලා තියෙන්නේ? 😂😂😂

  3. දුන්හිඳ says:

    එතකොට පාණදුරේ ලාල් පෙරේරා, එඬේරමුල්ලේ කැවුතු ආච්චි නිදැල්ලේ. සැමට එක නීතීය කියන්නේ මේකට?

  4. “Achieving a promotion like this is no easy task. Congratulations on your outstanding success and ambition!” Abeyratne from primrose Gardens, Kandy

  5. Gamarala says:

    · හරියට “කකුලුවා දිය රත්වෙනතුරු වතුර හැලියේ දිය කෙලියා” සේය.

  6. Sandun Dhammika says:

    They are a useless employees.
    It’s better we close the whole place up and kick out all the employees.

  7. යැංකි මොඩල් ජංගියේ හිල්... says:

    එතකොට ජනාධිපතිගෙම කාර්‍යාලයේ ප්‍රධානියා ජනාධිපති නෙවෙයිද​?

  8. Sahas says:

    එහෙමනං,
    දෙනියායේ ලමිස්සීටත් හරි ගස්සවල දුන්නා 🤮.

Leave a Comment

Main News