ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි..

November 24, 2019 at 8:02 am | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම කාර්ය මණ්ඩලයේ ප්‍රධානි ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල මහතා පත්කර ඇත.

තිස් වසරක කාලයක් යුද හමුදාවේ සේවය කළ ඒ මහතා පුද්ගලික ආරක්ෂක ආයතනයක ද සේවය කළ අයෙකි.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ ලෙසද ඒ මහතා මීට පෙර කටයුතු කරන ලදී.

එමෙන්ම රක්නා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔහු කර කටයුතු කලේය.

257 views

11 Comments to “ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි..”

  1. Cyril says:

    Good selection. But keep in mind that nobody is indispensable and there are so many talented supporters outside retired service personnel and “viyath maga” members in order to avoid critisism.

    • Wijebahu says:

      Sri Lanka is going to run by a military junta. Rajapaksas will have no idea how to pay loans and create a balance economy. Only way to go is appointing a military junta and shut every ones mouths.

  2. Practical decisions to develop our nation towards to the world become the proud Srilankan.

  3. Gama says:

    Fonsekala වගේ පාහරයො නැතුව. විමසිල්ලෙන් හොන්දේ…..

  4. Asanka Shammi says:

    wow go-ahead

  5. Roshan says:

    1995 idiripimma operation ekedi sir 28 brigade commander. Mamai col chaminda sirge squad eke hitiya.ltte ekata lkoku wuna welawe sir ekka api Tamil gedaraka eliwenakam hitiya ada wage mathakai. Jayawewa sir !!!!

  6. මාතර සුනිල් says:

    ජනාධිපතිතුමනි, හොරකම් නොකරන, වැඩකළ හැකි වසන්ත කරන්නාගොඩ මැතිතුමාගෙනුත් වැඩක් ගන්න.

  7. Saradiel says:

    අපේ රටට බුදු සරණයි ජයෙන් ජය පතමු

  8. Saradiel says:

    අපේ රටට බුදු සරණයි ජයෙන් ජය පතමු රාවන යුගයක් නැවත ගෙන්වමු

  9. siri says:

    Wijebahu kiyala namin inne durachariya Bahu bawa itha pahadili kuhakaya ratagoda enawata akamathi narumayek.

  10. නියමයි අපේ රටටත් ජාතියටත් වාසනාවන් says:

    නියමයි අපේ රටටත් ජාතියටත් වාසනාවන්

Main News