තීරණාත්මක හමුවක්.. අගමැති-කතානායක ජනාධිපති නිල නිවසට එයි.. අලූත් අණ්ඩුවකට සන්ධාන මන්ත‍්‍රීවරුන් ජනපති හමුවෙති..

February 18, 2018 at 6:48 pm | lanka C news
තීරණාත්මක හමුවක්.. අගමැති-කතානායක ජනාධිපති නිල නිවසට එයි.. අලූත් අණ්ඩුවකට සන්ධාන මන්ත‍්‍රීවරුන් ජනපති හමුවෙති..

ජනාධිපතිවරයා විසින් කරන ලද කැදවීමක් අනුව අගමැතිවරයා හා කතානායකවරයා සාකච්චාවක් සදහා ජනාදිපති නිල නිවසට පැමිණ සිටී.

කෙසේ වෙතත් මීට පෙර ඊට අගමැතිවරයා දන්වා තිබුනේ තමන් පෙර යොදා ගත් රැස්වීමක් නිසා තමන් එම හමුවට සහභාගී නොවන බවකි.

පවතින දේශපාලන තත්වය ගැන සාකච්චා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් මෙම සාකච්චාව කැදවා ඇත.

අද පස්වරුවේ සිරිකොතේදී පැවති එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම පක්‍ෂ නායක හා අගමැති තනතුරේ තබා ගැනීමට තීරණය කර ඇත.

මේ අතර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා තීරණාත්මක සාකච්චාවකට සන්ධාන මන්ත‍්‍රීවරුන් අද රාත‍්‍රියේ ජනාදිපතිවරයා හමුවීමට නියමිතය.

29 views

4 Comments to “තීරණාත්මක හමුවක්.. අගමැති-කතානායක ජනාධිපති නිල නිවසට එයි.. අලූත් අණ්ඩුවකට සන්ධාන මන්ත‍්‍රීවරුන් ජනපති හමුවෙති..”

  1. MR says:

    Ane bang umbala gahepu keppa… Dan anduwa pihituwanne nadda? Thopi vage gon booruvo nisa thamai mahinda mahaththayatath kela une. Gihin baire vavata panapiyaw. Booru rala. Eee langa para nam thopita chande nam denne naaa.

  2. Donald Isuru Wilegoda says:

    Final out come is Ranil continuing as the PM despite loosing the mandate

    • Asaranaya says:

      දැනගෙන ගියොත් කතරගමයි,
      නොදැනගියොත් අතරමගයි,
      හත් දෙයියනෙ පඹයාගෙ හැටි තවමත් නොදන්න ඒකාබද්ද විපක්ශය,
      ඇන්දුවා නේද මයිතුන ලස්සනට,
      පඹයට ඒ මොලේ ඇත බොහෝවිට,
      “ජේ.ඕ” එකේ හැඩ “කේපු ” ට,
      යැව්වා නේද පඹයා තදයට

  3. daminda says:

    eka wallae poll……?

Main News