ජනාධිපති කියන්නේ බොරු..- ඇමති ජෝන්

February 21, 2019 at 6:28 am | lanka C news
ජනාධිපති කියන්නේ බොරු..- ඇමති ජෝන්

රජයේ සේවයකන්ගේ වැටුප් ගෙවීමේ කිසිදු අර්බුදයක් නැතැයි ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා රජයේ සේවක වැටුප් ගෙවාගත නොහැකි යයි කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමති ජෝන් අමරතුංග මහතා මේ බව පැවසීය.

රිදියගම සෆාරි උද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

රිදියගම සෆාරියේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට දුන් පිළිතුරු…

රිදියගම සෆාරියේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට දුන් පිළිතුරු…

Gepostet von Newsfirst.lk am Dienstag, 19. Februar 2019

190 views