ජනාධිපති කියන්නේ බොරු.. එයා කියන ඒව ගණන් ගන්න එපා..- කිරිඇල්ල කඩුව ඇද ජනාධිපතිට වනයි..

January 28, 2018 at 10:39 pm | lanka C news
ජනාධිපති කියන්නේ බොරු.. එයා කියන ඒව ගණන් ගන්න එපා..- කිරිඇල්ල කඩුව ඇද ජනාධිපතිට වනයි..

ජනාධිපතිවරයා කියන කතා එතරම් ගණන් ගත යුතු නැති බව පාර්ලිමේන්තුවේ සභා නායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මැතිවරණ කාලයේදී මොනවා කිවුවත් පෙබරවාරි 10 වැනිදායින් පසු ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව ඉතිරි කාලයද ආණ්ඩුව කරගෙන යනු බවද ඔහු සදහන් කරයි.

එජාපය ඉවත් කර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා ඒකාබද්ද විපක්‍ෂයට කරන ලද විවෘත ආරාධනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

19 views

12 Comments to “ජනාධිපති කියන්නේ බොරු.. එයා කියන ඒව ගණන් ගන්න එපා..- කිරිඇල්ල කඩුව ඇද ජනාධිපතිට වනයි..”

  1. indunil says:

    vinoda samaya……

  2. john the baptice says:

    මෛත්‍රී පරම්පරාවෙන්ම යූ එන් පී කාරයෙක්..

    පවිත්‍රා කියනවා

  3. Asaranaya says:

    කැතයි, කැතයි! ජනදිපති තැන ඔබ බොරුකාරයෙක්ද? ඔන්න ඇරිකිල්ලයා කඩුව වනනවා, ඔහේ ලඟ මොට්ට කොපුව ඇරිකිල්ලයා ලඟ මුවහත් කඩුව, කොහොමටත් ඇරිකිල්ලයාට ඉන්ගිරිසි කඩුව පුලුවන්නේ, ජනදිපතියට කඩුව බැහැනේ! පව් නේද හිටන්!

  4. කිරි අල්ලේ says:

    කිරි අල්ලේ කඩුව වනවන්න නහය කාගන්න ලගයි. චන්දෙන් පස්සේ අපි ඔක්කොම් ආයෙම කෙළිමු රටේ සම්පත් වලට.

  5. රාහුල මල්ලී says:

    ඔන්න ශ්‍රී ලංකා කාරයින්ට තේරෙන බාසාවෙන්ම වෙන්නේ මොකක්ද කියලා කිරිඇල්ල ඇමතිතුමා කියලා දීලා තියෙනවා… මේකවත් තේරෙන්නේ නැත්තේ ඉතින් ගව නැකතින් ඉපදිච්ච එකෙක්ටම තමයි….

    • kate says:

      Sampoorna Aththa!! Thanks!! Please Publish this speech among blind SLFP voters of Hitan side. It should be done immediately.

  6. Danu says:

    මුං දෙගොල්ලන්ම රට කාපු හොරු රැලක්……..පොහට්ටුව දිනවමු.

  7. Lapaya says:

    Mahajana mudalin jiwathwena horu rala Janathawa gonata andawima. Dan sepada ?

  8. kith says:

    aanna aththak kiyawuna, kalekata passe.

  9. ajita de costa says:

    horu saha horu –

  10. Kings says:

    කිරිඇල්ල ඇමතිතුමා කාලෙකින් ඇත්තක් කියල තියෙනව. අපි හැමෝම දන්නව මේව ඡන්ද කාලෙට එන නාඩගම් ජවනිකා කියල. ඕවට ‍රැවටෙන්න බබ්බු මේ කාලෙ නැහැ. පොහොට්‍ටුවට ඡන්ද සේරම වැටෙයි. බය නැතිව ඉන්න.

Main News