ජනාධිපති කියන්නේ බොරු.. ඔහු යටතේ ඩොලර් බිලියන පහක් ණය අරන්…
January 9, 2022 at 6:14 am | lanka C news
තම පාලන කාලයේ සතයක්වත් ණය අරන් නැතැයි ජනාධිපතිවරයා පවසන්නේ අසත්‍යයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පැවසීය.
මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.
ජනාධිපතිතුමා කියනවා සතයක්වත් ණය අරන් නෑ කියලා. මං හිතන්නෙ එතුමා වැරදියි. එතුමාගේ පාලන කාලය තුළ ඒ කියන්නේ 2020-21 වර්ෂවල ආසන්නයෙන් ඩොලර් මිලියන 5000කට ආසන්න ණය විදේශ රටවලින්, ඒ වගේම ජාත්‍යන්තර ආයතනවලින් අරගෙන තියෙනවා. ඒ වගේම එතුමා මේ පසුගිය කාලයේ ණය ආපසු ගෙවන්න ඒ කියන්නෙ ගත්ත ණය ආපසු ගෙවන්න විශේෂයෙන්ම 2021 වර්ෂයේ ගෙවපු විදේශ ණය වලින් 77%ක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ යුගයේ ගත්ත ණය තමයි ගෙව්වෙ. ඒ ණය ගෙවීම සඳහා අති විශාල වන්දියක් මේ රටේ ජනතාව ගෙවා.
වෙන අය නම් කියන්නෙ ණය ගත්තහම රට උගස් කරනවා කියලා. එතුමා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය උගස් කළා. අද ජනතාවට බඩගින්නෙ ඉන්න වෙලා තියෙන්නෙ. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ.
පොහොර, තෙල් ආදිය රටට ගෙන්වන්නෙ නැතුව ඒවා ඉතිරි කරගත්ත සල්ලි වලින් ණය ගෙවපු නිසා අද රටේ විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඖෂධ හිඟ හේතුවත් ඖෂධ ගෙන්වන්නෙ නැතුව රටේ ණය ගෙවන්න ගිය නිසා ඒ වගේම දැන් ඇතිවෙලා තියෙනවා තෙල් හිඟය, ගෑස් හිඟය, විදුලි බල කප්පාදුව. ඒවටත් හේතුව ණය ගෙවන්න සල්ලි පාවිච්චි කරලා තෙල් ගේන්න, ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න සල්ලි නැති හින්දා.
ඉතිං ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය කියන තුනම උකස් කරලා තමයි පහුගිය කාලෙ ණය ගෙව්වෙ. ඊට අමතරව ඩොලර් මිලියන් 5000ක්. විශේෂයෙන්ම අර අවසාන කාලයේදි අපේ මහ බැංකු අධිපතිතුමා ඩොලර් බිලියන 1.5 ත් එක්ක ඩොලර් මිලියන 5000ක පමණ ණය 2020-21 වසරවල අරන් තියෙනවා.
– media unit
මේ රටේ ජීවත් වෙන්න ඕනෙ රජයෙ සේවකයන් විතරයි ඒක නිසා සල්ලි ගස් වලින් කඩල හරි රුපියල් 20000 කින් පඩි වෙඩි කරල දෙන්න ඕනෙ කොච්චර නම් වෙඩ කරනවද කොරොනා අවුරුදු 2කේම දවස් 365ම වෙඩ කරපු රටට ඩොලර් ගේන රජයෙ සේවකයන්
ජයවේවා
මේ ජනාධිපති මේ රටේ උපන්තේකට පහල උනු මූසලම ජනාධිපති. ඔබ තුමා වගේ උගතුන්ගේ උපේක්ෂාව නිසා තමයි රටට මේ හෙණේ වැදිල තියෙන්නෙ. නිවැරදි වැඩපිලිවෙලක් සමග ජනතාව ඉදිරියට පැමිණ රටේ නායකත්වය බාරගන්න
මේ රටට වැදිල තියෙන හෙනේ තමයි මේ වගේ දෙපිට කාට්ටු දෙබිඩි චරිත අැති දෙශපාලකයොයි උන්ට ගොට්ට අල්ලන උඹලා වගෙ සක්කිලි කාලකන්නියි
කසුන් 90 පස්සෙ ඉපදුනාම ඔහොම හිතෙනව පුතේ ….සමහර ජනපතිල හිටිය පුතාල වගේ අය පණ අදිද්දි ටයර් උඩ පුච්චපු….තව කාල වල බෝම්බ වලට අහුවෙලා මිනිස්සුන්ගෙ කෑලි සවලෙන් එකතු කරපු….පුතා ඕව ගැන හිතන්නෙනෙපා ….!
and this Pachaya is one of the gonibillas from those days those who know the recent Srilanken history do not care about these oppertunistics
mona naya gaththath thowa nam ayi epaaaaaaaaa….kaalakanniyaaa.
ඔව් ඔව් ..ජනපති කියන්නෙ බොරු …උඹ බබා ..උඹ කියන්නෙ ඇත්ත …නිදහසෙන් පස්සෙ 2015 වෙනකන් ගත්ත ණය ප්‍රමාණය වගේ ණය කන්දක් බොලගෙ වහ පාලනෙන් අරගෙන දැං රාජපක්ෂලව පෙන්නනව ණය ගත්තෝ , ණය ගත්තෝ කියල ….ඒක හරියට තමුන් මළපහ කරල අනුන් අල්ලනව වගේ …අනික යකෝ ඩොලර් මිලියන 5000 ක් කියන්නෙ කොච්චරක්ද පරයො…කවුද අපිට එහෙම ණය දෙන්නෙ….උඹ ගණන් පන්ති ගියේ කා ගාවටද..අන්රයිය ගාවටද ?
සහතික ඇත්ත!
මේකුන් වගේ දිව දෙකේ බල්ලො දෙශපාලනයට ආ නිසා තමයි මේ රට විනාශ උනේ .මේකාගෙ අග්රපුරෝහිත රතන වස විස නෙති බෝග පිලිබද කියාගෙනයනවා මූ ජනපතිතුමා ආහාර සුරක්ශිතභාවය නෙතිකලා කියනවා
හැඳි මිටේ නුවණක් වත් නැති ගෝඨාට ඩොලර් ණය බිලියන ගණන් තේරෙන්නෙ නැහැ. ඒක නිසා තමයි ඇමරිකාවෙ ජොන්කි ජොබ් එක කරපු බැසිල් ගෙන්වා ගත්තෙ ඌටවත් ගණන් හදන්න පුළුවන් ද කියල බලන්න. දැන් බලනකොට ඌට ක් මුකුත්ම බැහැ. කටවල් විතරයි තියෙන්නෙ.
අම්මට හූඩූ…..ව්දූළි බල මණ්ඩලයේ කොටස් මණ්කොල්ල කාපූ new fotress enery.. LTL හොරුන්ට උදව් කරපූ තිරිසන් බල්ලා…
චම්පික නමින් කපුරු හාමි. ඒ වුනා ට කටේ ගඳ..හ් ම්ම්ම්ම් .
රනිල්ගේ රජය ගත්තු නය ගැනත් කියාපන් බුරුවා.