ජනාධිපති කියන තරමක් බොරු.. ලංකාවට බොරු ගෙනාව නැවේ කුඹ ගහේ මුදුනේ ඇවිත් තියෙන්නේ.. ජනාධිපති හොදයි මල ගෙවල්වල ඉලවු රකින්න එක්ක යන්න..

January 28, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති කියන තරමක් බොරු.. ලංකාවට බොරු ගෙනාව නැවේ කුඹ ගහේ මුදුනේ ඇවිත් තියෙන්නේ.. ජනාධිපති හොදයි මල ගෙවල්වල ඉලවු රකින්න එක්ක යන්න..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල ටොන් පච ටොන් ගණන් ගෙනැවිත් ඇදබාමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

‘එතුම ලංකාවට බොරුව ගෙනාපු නැවේ කුඹ ගහේ උඩම ඇවිල්ල තියෙන්නෙ. පට්ටපල් බොරු කාරයෙක්.

එතුම හොදයි මල ගෙවල්වල ඉලවු රකින්න එක්ක යන්න බොරු කිය කිය ඉන්න.

එයා කියන කතා අතන කියන කතා වෙනස් මෙතනට. මෙතන කියන කතා වෙනස් අතෙනට. මෙතන කියන තතාව තව එකක්. සම්පූර්ණ පරස්පර විරෝධීයි.

මොනවහරි එකක් කිවුවහම පස්සේ ආපහු කියනව ‘මට මොලේ අමරුවක් තියෙනවය මං එහෙම කිවුවෙ නෑ’ කියල.

මෙතුම ජනාධිපති අපේක්‍ෂකය වෙච්චි වෙලාවෙ ඉදලම පට්ටපල් බොරු කියපු කෙනෙක්’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී කීය.

256 views

12 Comments to “ජනාධිපති කියන තරමක් බොරු.. ලංකාවට බොරු ගෙනාව නැවේ කුඹ ගහේ මුදුනේ ඇවිත් තියෙන්නේ.. ජනාධිපති හොදයි මල ගෙවල්වල ඉලවු රකින්න එක්ක යන්න..”

  1. Saradiel says:

    සිරිසේන ජනාධිපති හා රනිල් අගමැති එකම කාසියේ පැතිදෙක. ඒ නිසා ඔබ සිරිසේන මැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට බුලත් කොලයට කුකුලට/ දෙන හැම චන්දයක්ම ඔබ දෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ගැටගැහිලා ඉන්න යමපාලනයට.

  2. indunil says:

    gobellgae niyaya paradada?

Main News