ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

May 10, 2020 at 12:02 am | lanka C news
ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

මෙවන් ව්‍යවසනකාරි අවස්ථාවකදී එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීම යුතුකම බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් වියදම් කිරීම අවශ්ය නමුත් ඒවා නිල වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු යයිද ඔහු පැවසීය.

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා කියන දේ කරන නායකයෙක් බවත් එය සාමාන්‍ය දේශපාලඥයින්ගේ නැති ලක්ෂණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා ගත් තීන්දුවන් ලෙහෙසියෙන් වෙනස් නොකරන බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණයෙන් පසු ආණ්ඩුව එක් වන්නැයි ආරාධනා කලහොත් ඒ ගැන පක්‍ෂයක් ලෙස සලකා බලන බවද ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක්් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

152 views

60 Comments to “ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි”

  1. sena says:

    ගරු ජනාධිපතිතුමනි මේ කරුපයියා වාගෙ මහබැංකුව මංකොල්ල කාපු සතොස මංකොල්ල කාපු රට විනාස කරපු වුන් ලංකරගෙන රට අපස්සට ගෙනයන්න එපා මුංව දේශපාලනයෙන් අතුගාදැමිය යුතුය රටෙ දේශපාලන පිලල් මුංය මුංට දැන් කටවල්වලින් නොවේ පුකෙනුයි කථා කරන්නෙ

  2. රොනල්ඩෝ කූල්මෙයර් says:

    ලෝකයේම ඉන්න හොඳම මුදල් ඇමති. ජයවේවා, ජය ශ්‍රී!

  3. Sarath Bulathsinghala says:

    If the present government goes without punishing this Bank Thief and Money Launderer it gain much discredit from the people. People are patiently waiting to see the day Ravi K’s case for Money Laundering will be revived. Then they are waiting to see the day Ranil W , Ravi K and Co will be sent to jail regarding the two Central Bank / Bank frauds.

    People are fast loosing their confidence on the judiciary which acts one way with the rich and another way with the poor!

  4. Nandasoma Suriyaarachchi says:

    ගරු ජනාධිපතිතුමනි මේ කරුපයියා වාගෙ මහබැංකුව මංකොල්ල කාපු සතොස මංකොල්ල කාපු රට විනාස කරපු වුන් ලංකරගෙන රට අපස්සට ගෙනයන්න එපා මුංව දේශපාලනයෙන් අතුගාදැමිය යුතුය රටෙ දේශපාලන පිලල් මුංය මුංට දැන් කටවල්වලින් නොවේ පුකෙනුයි කථා කරන්නෙ

  5. Pol Buruwa says:

    This is quite a game, politics. There are no permanent enemies, and no permanent friends, only permanent interests. – William Clay