ජනාධිපති කියන දේ නොකරන අයෙක්.. ඔහුගේ ප‍්‍රකාශ කිසිසේත්ම ගණන් ගත යුතු නෑ.. – කෙහෙලිය කෙලින්ම කියයි..

October 23, 2016 at 1:02 am | lanka C news
ජනාධිපති කියන දේ නොකරන අයෙක්.. ඔහුගේ ප‍්‍රකාශ කිසිසේත්ම ගණන් ගත යුතු නෑ.. – කෙහෙලිය කෙලින්ම කියයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියූ දේ නොකරන නායකයෙක් බව ඔපුප් කර ඇති නිසා මෑතකදී කරන ලද ප‍්‍රකාශය තමන් ගණන් ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය විවාදයට එක්වෙමිනි.

50 views
Main News