ආණ්ඩුවට මෙතරම් බලයක් දී ඇත්තේ ජනනතාවගේ මනස විකෘති වීම නිසා… ජනාධිපති ගමකට ගියාම ‘දෙයියන් වඩිනවා’ කියා මිනිස්සු කියනවා..

September 4, 2020 at 12:02 am | lanka C news
ආණ්ඩුවට මෙතරම් බලයක් දී ඇත්තේ ජනනතාවගේ මනස විකෘති වීම නිසා… ජනාධිපති ගමකට ගියාම ‘දෙයියන් වඩිනවා’ කියා මිනිස්සු කියනවා..

ආණ්ඩුවට ජනතාව මෙතරම් බලයක් ලබා දී ඇත්තේ ජනනතාවගේ මනස විකෘති වීම නිසා බවත් අද ජනාධිපති ගමකට අපේ අපේ දෙයියන් වඩිනවා කියලා කියන රටක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

පෙරේදා දිනය රට පුරා මහ වැස්සක් වැස්සේ ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් රටපුරා ගිය නිසා වන්නට ඇතැයි ඇය පවසයි.

එවන් මානසික තත්ත්වයකින් ජනතාව සිටින වෙලාවක ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කරන එක බොරු වැඩක් යැයි ද ඇය සඳහන් කරන්නීය.

එනිසා දැන් ඉතිරිව ඇත්තේ දෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න බව ද ඇය පැවසීය.

19 සංශෝධනය අහෝසි කළ හොත් නැවතත් ජනාධිපතිගේ ධුර කාලයට සීමාවක් නැතිවනු ඇති බවත් ගෝඨාභය ජනාධිපති ගෙන් පසුව බැසිල් රාජපක්ෂ, ඊළඟට නාමල් රාජපක්ෂ බලයට පත්වනු ඇති බවත් ඇය සඳහන් කළාය.

මෙරට දේශපාලනය කළ යුත්තේ රාජපක්ෂලා පමණක්දැයි ප්‍රශ්න කළ ඇය සාමාන්‍ය දේශපාලනඥයකුට නැගිටින්න ඉවක් අවස්ථාවක් නොදෙන මේ මොන කරුමයක් දැයි විමසා සිටියාය.

සමගි ජන බලවේග මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

62,685 views

75 Comments to “ආණ්ඩුවට මෙතරම් බලයක් දී ඇත්තේ ජනනතාවගේ මනස විකෘති වීම නිසා… ජනාධිපති ගමකට ගියාම ‘දෙයියන් වඩිනවා’ කියා මිනිස්සු කියනවා..”

  1. Venura Dias says:

    හිරුනිකා, බඳින්නත් කාලෙකට ඉස්සර නාමල් රාජපක්ෂට
    බොහොම කිට්ටුවෙලා හිටියා නේද? තාත්තත් ඉන්න කාලේ….
    ඒ වැඩේ එදා හරි ගියා නම් අද ඔය විදියට
    රාජපක්ෂ පවුල ගැන කතාකරන්නේ නෑ නේද?

  2. lokubandara says:

    rate adu ugath laksa ganan gemiyan, athara mediyan uthum wu democracy danne nehe.
    eyata sudusuth nehe…mema minissu sulu wasiwalata rewatila wasara 72 rata winasa kala. raja sepa denawa kiwwa gaman vote karanawa. namuth un saha paul rajawenawa, kahina kade yana ewun lewakanawa, vote kala moda gemiyan wathuara nethuwa, parawal, palam, pasel, beheth nethuwa duk windinawa KAWUDA WERADI KARAYO….

  3. දුටුගැමුණු says:

    අවංකව රට ජාතිය වෙනුවෙන් කාලයක් තිස්සේ වඩකරලා පෙන්නලා , ජනමතයක් හදාගෙන චන්දයට පල . එතකොට දිනන්න පුළුවන් !
    ජෙප්පෝ වගේ කුහක , ඉරිසියාකාර අනෙකාට කෙලින්න බලාගෙන ඉදලා දිනන්න හිතන්න එපා !

  4. puncha says:

    oya enakota minissu kiyanne Dena deiyyo enawa kiyala (Passa)

  5. Gon Ranja says:

    Nangi ape rate PUK Culture ekak bihi karapu eka hinda dan ape ganuth puk culture ekata bahalaa ….!!! Hiru ithin oyaath puk paarak gassagena sathutin inna honde……!!!

  6. Asela says:

    Nangi oyaa parliment gihin hitiyata monaada kale …..Karapu ekama eka ranjata puka deepu eka , naththan oyaa oyage minihatath eka denawa kiyala Nirbheetha prakashayak karapu eka witharayi , atthatama kiwwoth thoyi ara Gon paba yi dennama ekayi , ape rate minissnge salli walin kaalaa bilaa innawa lajja nathuwa,

  7. Sarath says:

    This kind of bitch was rejected by people. Now still this bitch holds press conference. She should stay at home if she has nothing to do. She is not fit to hokd a candle to Gotabaya, the president.

Main News