ජනාධිපති ‘ගම සමග පිළිසඳර’ සමග ගමට යන්නේ ජනතාවට ආශ්වාදයක් ලබාදෙන්නයි..- ජයරත්න හේරත්
March 5, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳර වැඩසටහනේ ගමින් ගමට යන්නේ ජනතාවට ආශ්වාදයක් ලබාදීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සඳහන් කළේය.
තම පක්ෂයේ මහජන නියෝජිතයන් ජනාධිපතිවරණයට මහ මැතිවරණයට පෙර ගම සමග පිළිසදරක් වැඩසටහනක් ගණනාවක් කර ගමේ ප්‍රශ්න වාර්තා අතරට ගෙන ඇති බවද එය ඒ අනුව රට සංවර්ධනය කරමින් සිටින බවද ඔහු පැවසීය.
ඒ බව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සදහන් කර ඇති බවත මන්ත්‍රීවරයා කීය.
ඔහු මේ බව සඳහන් කළේය සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
ෆුල් මාර්වලස් ෆුල් අසික්
// ජනතාවට ආශ්වාදයක් ලබාදීමට // මූණ වගේමයි මේ මිනිහගේ අදහසුත් හරිම ” ලොල් සහගතයි “
ජනතාව ජනාධිපති වරයා ගෙන් මේ වැනි දේවල් බලාපොරොත්තු නොවන අතර රටේ ඒකීය භාවයට සහ රට සංවර්ධනයට අවශ්‍ය තීන්දු තීරණ පමනක් බලාපොරොත්තු වේ. නිවට වැඩ කිරීමෙන් වළකින්න. බලය තිබෙන විට මොලේ නැ, මොලේ තියෙන විට බලේ නැ.
මෙච්චර කලක් උනේ ගම මන්ත්‍රී ලඟට ඒමය
දැන් මන්ත්‍රීලට ඇත්තේ ගමට දෙපයින් යාමය
ඒසී කාමර පුටුව හිඳ අත්සනට ගත් පඩියමය
දුර ඇවිදි. දෙපා කරගැට ඇවිත් වාරු නැතිමය
samaharu kiyanawa janapathi gamata yanne SYSTEM CHANGE ekakatalu. me miniha kiyanne janapathi gamata yanne janathaawata aashwaadayak labaa dennalu. muge mole tharama pehediliwenawa. janathaawa aashwaadayak labanawaa nam dukmusu prashna ahanne kumakatada. aashwaadayak labanne e parisaraya hadana niladhaaryo pamanai. anika SYSTEM CHANGE kiyanne mekata newei. ehi theruma godaak gemburui.
කථ කරන්න වචන හිඟ නම් නිකං කට පියා ගෙන හිටිං මැට්ටෝ විරුද්ධ වාදීන්ට ආයුධ නොදී !!!
ඒකට ඔය ගීතා කුමාරසිංහ මැතිණිය යැව්ව නං අහවරයි නේ
හැබැයි සජිත් යන්නේ ජනතාව රවටා තමන් හදාපු කුකුල් කුඩු ටික බලන්න.
Minissu pana bayee inne Nandasena enawata….? Ayi uoo enne game ithuru welaa thiyena gas tikath kapalaa daanna kiyala dannawaaa….? Basilaa thamayi me serama karanne …!
අනේ පව්,මේ මනුස්සයට අනුකම්පා කරන්න.ආශ්වාදක ජනක වචන ටික.