ජනාධිපති ගෙදර යනු.. ආණ්ඩුව අස්වනු..- ශ‍්‍රීලනිපය විරෝධතා..

May 1, 2022 at 5:30 pm | lanka C news
ජනාධිපති ගෙදර යනු.. ආණ්ඩුව අස්වනු..- ශ‍්‍රීලනිපය විරෝධතා..

ජනාධිපතිට හා ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මස්කෙළිය ද්‍රවිඩ අංශයේ සංවිධායක එස්. ප්‍රබාහරන් මහතා විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 01වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි.

ජන පිඩක ආන්ඩුවට එරෙහිව යන තේමාව යටතේ මෙම උද්ගෝෂනය සංවිධානය කර තිබු අතර මෙම උද්ගෝෂනය විනාඩි 45ක පමන කාලයක් එම ස්ථානයේදි පවත්වා එම පිරිස විසිර යන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

20,414 views

One Comment to “ජනාධිපති ගෙදර යනු.. ආණ්ඩුව අස්වනු..- ශ‍්‍රීලනිපය විරෝධතා..”

  1. Aththa says:

    මෝඩ මිනිස්සුනේ කැහැගාන එකේ තේරැම දැනගන්නවා.රාජපක්‍ෂලා එළවන එක රටට හානිනොවෙන්න කරමු.ජනාධිපති බලතල අඩුකරනවා කියන්නේ මූණ එක්ක තරහවට නාසය කපනවා වගේ.එතකොට මීට පස්සේ හැම පාර්ලිමෙන්තු මැතිවරණයකින් පසු ආයි දැකගන්න පුලුවන් වේවි ලොකු පක්‍ෂ දෙක කරට කර එතකොට දණ ගාගෙන යනවා දෙමළ මුස්ලිම් පක්‍ෂ ළඟට උන් රජා වෙනවා.ඇෂ්‍ රොෆ්ට රණසිංහ පේමදාස ඔක්කෝම රටකන ඉඩදුන්නා.පුතාත් උන්ගේ සපෝට් තියෙන නිසයි නැතිකරන්න දැන් වලිකන්නේ.අපිට රටක් නැතිවුනාම මොන උද්ගෝෂනද ?

Main News