ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

December 3, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

එනිසා ඉන්දියාව මැදිහත් වී එම පළාත් සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යැයි ද ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී පල කරන ලද අදහස්වලින් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අද වන විට රට තුළ යුද්ධයක් නැති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන විසඳුම තුල ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුව ඇති බවද සඳහන් කළේය.

357 views

47 Comments to “ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..”

  1. Kaush says:

    Muta pissuda ban ?

  2. George says:

    India has 29 states. 1st ask them to introduce federal system and after that they can advise Srilanka. You go there and arrange that with the Indian government. If not might as well find a country with federal system and go there to live.

  3. ඕකනෙ මම පුලුවන් තරම් ට්‍රයි කළේ ජනාධිපති අපේක්ෂකකම ගෝඨට නොදී ඉන්න.. මම දන්නවනෙ මස්සිනා ගෝඨගෙන් මොකුත් උඹලට ලැබෙන්නෙ නෑ කියල..

  4. වාසුදේවගෙ මස්සිනාටද උබ ඔය කියන්නෙ? says:

    වාසුදේවගෙ මස්සිනාටද උබ ඔය කියන්නෙ? නා බං බැ මහබැකු හොරුන්ගේ නැන්දා මාමලාට.ජඃ….ජඃ…ජඃ

  5. charles says:

    80% of Sinhalese voted for GOTA. 80% Tamils voted against GOTA. Why do you think Sinhalese voted GOTA. India will never interfere politics in SL. They know what will happen if they do. Super power China keeps eye on SL.

  6. නරකද ගොබ්බයො උඹත් එහාටම ගියානම්..කොලබ ඉදන්..... අපි කන ගමන්. says:

    නරකද ගොබ්බයො උඹත් එහාටම ගියානම්..කොලබ ඉදන්….. අපි කන ගමන්…. බොලේ…රෙදි ඇදන් ද කතා කොරන්න

  7. වැඩ්ඩා says:

    වහා අතඩංගුවට ගන්න මේක ඇත්තනම්

  8. Kamal S says:

    Onna (Koti) Vigya Pedral illanowoooo…Whahama Rata beraganna Maasa 4 n ena chandeta lasthi weyallooooo..