ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..
December 3, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
එනිසා ඉන්දියාව මැදිහත් වී එම පළාත් සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යැයි ද ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී පල කරන ලද අදහස්වලින් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
අද වන විට රට තුළ යුද්ධයක් නැති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන විසඳුම තුල ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුව ඇති බවද සඳහන් කළේය.
බලන් හිටහං දත මැදගෙන
Fedaral is not what Tamil people ask they want development and equal treatment that’s all. Nobody wants political power except politicians who want to make a living by that
මේ පාහර සක්කිලි උන්ට සැප විඳගෙන ඉන්න, ප්‍රාඩෝ, ලැන්ඩ් කෲසර්, බෙන්ස් වල යන්න, රට සවාරි ගහන්න ලොක්කො වගේ ඉන්න තන්හාවට, මිනිස්සුන්ට ගිනිගෙඩි දීලා අවුලවනව. දෙමළ මිනිස්සුන්ට මේක තෙරෙන්නෙ නැත්තෙ ඇයි. උන් ඔච්චර මෝඩද ?
අනේ විගී ඔයා වාසුදේව මස්සිනා එක්ක ලොකු රඟපෑමක් කරනව කියල අපි දන්නවා.
You go to India dont live Sri Lankan’s country and your not a Sri Lankan..Blady ediot…..
You can go and ask from India it self that you need federal in India…understand.
Indian Proverb “if you see TAMIL and COBRA kill TAMIL first”
If Wiggie needs, he will have to take a full shave.
වඩා හොඳයි, ඉන්දියාවට කියා එහෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා ගනිල්ලා.
බොත්තම ඔබලා ඕන මකබාවක් සජියගෙන්ම ඉල්ල ගනිල්ලා 😋
ඇයි බන් සජියගෙන් ඉල්ලන්නෙ මෙයා වාසු දේවගෙ මස්සිනානෙ.
ඇයිබන් සජිත්නෙ මුන්ට පොරොන්දුවෙලා තියෙන්නෙ පෙඩරල් දෙන්න
බෝල පන්ගොකයෝ මුගේ උන් චන්දෙ දුන්නේ වාසුටද සජිත්ටද? මු සජිත්ට සහයෝගය දුන්නේ ඊළම ගන්න නෙමෙයී නං මුගේ පුකේ අමරුවකටද? තෝ නොදැක්කට TNA එක සජිත්ට සහයෝගය දෙනවා කියල ප්‍රසිද්දියේම රටට කිව්වට පස්සේ මුළු රටම දැක්ක බුරුතු පිටින් සජිත්ට චන්දෙ දුන්න කට්ටිය කවුද කියල ගොන් පොට්ටයා.
Dear Mr Vignehwaran, who do you think India to intervene in to our internal affairs. Sri Lanka is a sovereign country, don’t forget that.As a Sri Lankan citizen, you should be ashamed of yourself.
බයවෙන්න එපා විග්නේශ්වරන් මහත්තයෝ, ඔයා බලාපොරොත්තු නොවුන දේවලුත් ඔයාට ලැබෙයි ඉස්සරහට ජම්පරේකුත් එක්කම.
අනිවා
ඒ කියන්නෙ වාසුදේවගෙ මස්සිනාට උබ ජම්පරේ අන්දනවද?
මු වාසුගේ මස්සිනා බැරිනං තොගේ සමනල් යාළුවා උනත් ඒක පෞද්ගලික දෙයක් පන්ගොකයෝ. හැබැයී මූ සජිත්ට නැතුව ගෝටාට සහය දුන්නනං ඒක මුළු රටටම අදාළ දෙයක්. මු වාසුගේ මස්සිනා කියලා ඇයී මු සජියට සහයෝගය දුන්නෙ? වාසු මස්සිනාගේ සහයෝගය එපා කිව්වම සජියා මොන මගුලකටද වාසුගේ මස්සිනාගේ සහයෝගය ගත්තේ? බලයට කෑදර සජියත් පැහැදිලිවම තෝ වගේම පන්ගොකයෙක් නිසා නේ.
දෙන දෙයක් කාලා වෙන දේ බලගෙන හිටපන් ..වැඩිය රංගන්නෙ නැතුව …
වාසුදේවත් එහෙම තමා
මේක ස්වාදීන රටක් බොලව්. ඉන්දියාවට මේකේ ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නැහැ. ඉන්දියාව ඇඟිලි ගහන්න අවොත් අපි චීනෙට කතා කරනවා. UN එකේ ඉන්දියාවට කිසිම බලයක් නැහැ. චීනෙට නිශේද බලයත් තියෙනවා.
වාසුදේවගෙ මස්සිනාටද උබ ඔය කියන්නෙ? 😀
උඹ විගීගෙ පුතා නේද
ow do
ඇයී බෝල පන්ගොකයෝ ඊලම වාසු ගෙන් ඉල්ලන්න ලංකාවම වාසුගේ අම්මා අප්පා ගෙන් වාසුට ලැබුණ
පෞද්ගලික බූදලයක්ද? ගොන් පොට්ටයා හොඳට කියවපන් මූ ඊළම ගන්න උදව් කරන්න කියන්නේ වාසුට නෙමෙයී ඉන්දියාවට. මු වාසුගේ මස්සිනා හරි වෙන මොකෙක් හරි උනත් අපිට අදාලම නැහැ පන්ගොකයෝ.
විසඳුමක් ලබා දෙන්න ප්‍රශ්නයක් තියෙන්න එපැයි. දෙමළ වීම නිසා දෙමළ ජනයාට ඇති, සිංහලයාට නැති ප්‍රශ්නෙ මොකද්ද ?
Do you think that our country is a part of India idiot? You know that we have medicine for this kind of cancer now.
මෙන්න මේවගේ කටවල් වහලා අපට ඕනෙ විධියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ගැනීමට තමයි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දීම අවශ්‍ය .මීලග මැතිවරණයේදී අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පමණක් “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය ආගම වෙනුවෙන් චන්දය දෙමු. පසුව පසුතැවී වැඩක් නැහැ!!!!!!!
ඔව් ජනාධිපතිවරණෙටත් වඩා මේ වර අපි පක්ෂ, භේද අතහැර රට ජාතිය ගැන හිතලා වඩ වඩාත් එකමුතු වෙමු. 2/3 බහුතරය ලබාදී අන්තවාදීන්ගේ නාඩගං නවතා සැමට සමගියෙන්, සතුටින් විසිය හැකි රටක් බිහි කරමු.
උඹලාට ෆෙඩරල් දෙන්න තමයි 69ලක්ශ්යක් ජන්දෙ දුන්නෙ….බලන් හිටපල්ලා මොකද වෙන්නෙ කියලා..
උතුරේ ජීවත් වන දෙමළ අයට දෙන ෆෙඩරල් වලින් දකුනේ ජීවත් වන දෙමළ අයට ලැබෙන්නේ මොනවද?
අහපන් විගිගෙන්
අැයි මෙච්චර කාලය ක් හිතන් හිටියෙ දෙයි කියල ද? උඹලා එ්වා ගන්න ඡන්ද කීයක් දුන්න ද? දැන් ඉතින් හූල්ල පල්ලා.
ඇයි දැන් ඉන්දියාව පස්සෙ යන්නෙ. උඹල සජියට දීගෙන උන්නෙ ඕව අරගන්නෙ. ඉතිං උගෙන්ම ඉල්ල ගනින්කො.
යකෝ උඹලගෙවත් ඔය මොන්ගල් UNP එකේවත් දවල් හීන ඉෂ්ඨ කරගන්න මේ රටේ බහුතර ජනතාව කවදාවත් ඉඩ තියන්නෙ නැහැ. ඒවා හැමදාම හීනම විතරයි.
යකෝ තවත් ඔය දෙමළ ජනතාව මුලා නොකර උඹලගෙ ඔය බහුබූත සංහිදියාවත් අකුලගෙන නියම ජාතික සමගිය වෙනුවෙන් වන වැඩ පිලිවෙලකට දැන්වත් එකතු වෙයල්ල.
නැත්තම් ඉතිං ජම්පර ඇඳගෙන ඇතුලට යන්න බලා හිටපල්ල.
තොපේ ඔය කොටිහම් ගලවල දාල කොටි නැටුම් නවත්තපල්ල. ඕවට තව වැඩි කාලයක් ආයුෂ නැහැ.
ඔයාට ක්ලේමෝ විසදුමක් දෙන්න කියල තම මුලු රටම ඉල්ලනෙ.
I agree entirely.
Mr Modai of India, if you are seeing this, please first give Autonomy to Kashmir , Nagaland, and all stes who want to separaye from India.
Then you are welcome to talk about.Sr Lanka, because by then the whole world would have nominted you for a Nobel Peace Prize.
Viggie Bro, please forward this to Modai of India and check his response.
Nakio fedral indiyaven illaganin.
බලන් හිටහං දත මැදගෙන
මේක ස්වාදීන රටක් බොලව්. ඉන්දියාවට මේකේ ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නැහැ. ඉන්දියාව ඇඟිලි ගහන්න අවොත් අපි චීනෙට කතා කරනවා. UN එකේ ඉන්දියාවට කිසිම බලයක් නැහැ. චීනෙට නිශේද බලයත් තියෙනවා.
Muta pissuda ban ?
India has 29 states. 1st ask them to introduce federal system and after that they can advise Srilanka. You go there and arrange that with the Indian government. If not might as well find a country with federal system and go there to live.
ඕකනෙ මම පුලුවන් තරම් ට්‍රයි කළේ ජනාධිපති අපේක්ෂකකම ගෝඨට නොදී ඉන්න.. මම දන්නවනෙ මස්සිනා ගෝඨගෙන් මොකුත් උඹලට ලැබෙන්නෙ නෑ කියල..
සිංහල බංඩාගේ තවත් නමක්
වාසුදේවගෙ මස්සිනාටද උබ ඔය කියන්නෙ? නා බං බැ මහබැකු හොරුන්ගේ නැන්දා මාමලාට.ජඃ….ජඃ…ජඃ
80% of Sinhalese voted for GOTA. 80% Tamils voted against GOTA. Why do you think Sinhalese voted GOTA. India will never interfere politics in SL. They know what will happen if they do. Super power China keeps eye on SL.
නරකද ගොබ්බයො උඹත් එහාටම ගියානම්..කොලබ ඉදන්….. අපි කන ගමන්…. බොලේ…රෙදි ඇදන් ද කතා කොරන්න
වහා අතඩංගුවට ගන්න මේක ඇත්තනම්
Onna (Koti) Vigya Pedral illanowoooo…Whahama Rata beraganna Maasa 4 n ena chandeta lasthi weyallooooo..