ජනාධිපති ගෝටාභයට අගමැති ලෙස ගැලපෙන්නේ සජිත්.. අප ඒ සදහා සටන් කරනවා.. ගෝටාභයට අගමැති මහින්ද ගැලපෙන්නේ නෑ..

January 3, 2020 at 10:32 pm | lanka C news
ජනාධිපති ගෝටාභයට අගමැති ලෙස ගැලපෙන්නේ සජිත්.. අප ඒ සදහා සටන් කරනවා.. ගෝටාභයට අගමැති මහින්ද ගැලපෙන්නේ නෑ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැලපෙන්නෙ සජිත් ප්‍රේමදාස මහතා වැනි අගමැතිවරයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එනිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වෙනුවෙන් සටන් වදින බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භයේදී පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය දැනටමත් මහ මැතිවරණය තේමාව කරගෙන ඇත්තේ ‘ජනපති ගෝඨාභය අගමැති සජිත්’ යන්නයි.

157 views

32 Comments to “ජනාධිපති ගෝටාභයට අගමැති ලෙස ගැලපෙන්නේ සජිත්.. අප ඒ සදහා සටන් කරනවා.. ගෝටාභයට අගමැති මහින්ද ගැලපෙන්නේ නෑ..”

  1. හොඳයි හොඳයි ගෝටා නිළ රතයෙන් බහිනකොට දුවගෙන ඇවිල්ලා දොර අරින්න නම් හොඳයි..ඒකවත් පුලුවනද දන්නේ නෑ දනිස් පූට්ටුව නිසා…

  2. පොඩි එකා says:

    හිටපු දෙන්නගේ වගේ මොන්ටිසෝටි රණ්ඩු බල බල ඉන්න ඡනතාවට අවශ්‍ය නෑ… මෙච්චර දවසක් ගෝඨාභය ඇමෙරිකන්කාරයා කිය කිය නහින්න හැදුවා.. දැන් ඇමරෙිකන්කාරයා එක්ක ආණ්ඩු කරන්න ආස වෙලා තියෙන්නේ ඇමති කටු ටිකක් සූප්පු කරන්න…

  3. හරියට හරි හරියෝ;;; ඔන්න ඔය වගේ ජන අප්‍රිය සටන් පාට ගොන්නක් ලෑස්ති කොට ගං.
    මොකෝ උඹ ලගේ ජඩපාලනේ වගේ නෙමෙයි .ඉස්සරහට නිසි කලට මැතිවරණ එනවා.
    එතකොට ඕව එකින් එක ඉස්සරහට දදා , ඉඳ හිට 2/3 ක පෙන්න පෙන්න %%%%%% අවුරුදු 20 ක් 25ක් විපක්ෂයේ ඉන්න හුරු වැනින් හරීරීරී.

  4. Mudiyanse says:

    Looks like an Old Hilman engine for a 5th generation Jaguar cars

  5. Saibal says:

    You are such a dick head ! All fart no shit ! you do not deserve to be in politics as you were given the opportunity and all you did was appoint your not so capable cousins to your ministries (SLT/Foreing/SPORTS…
    …) top positions and they in turn messed up some places beyond repair ans solicited millions or billions of illegal and fraudulent money. You and your family members were so selfish. Badulla does not want you representing them in Parliament and if you are trying from Ja-ela, there are a lot of suitable people from there who will not betray them !! Best is stay away from politics and do your own thing without being a burden to the nations.

Main News