ජනාධිපති ගෝටාභයට අපි සහාය දෙනවා..- හිටපු ජනපති

December 11, 2019 at 3:23 am | lanka C news
ජනාධිපති ගෝටාභයට අපි සහාය දෙනවා..- හිටපු ජනපති

රට සංවර්ධනය කිරීම සදහා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රට දියුණ කිරීම ජනාධිපතිට හෝ අමති මණ්ඩලයට තනිව කල හැක්කක් නොවන බවද ඔහු සදහන් කලේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ලද විශිෂ්ඨ ජයග‍්‍රහණය ගැන සියළු දෙනා සුබ පැතූ බවද ඒ මහතා පැවසීය.

උත්සව සභාවක් අමතමින් සිරිසේන මහතා මේ අදහස් පල කරන ලදී.

149 views

32 Comments to “ජනාධිපති ගෝටාභයට අපි සහාය දෙනවා..- හිටපු ජනපති”

  1. Kadiya says:

    අම්මෝ, මොන විනාශයක්ද මේ වෙන්න යන්නේ. නොවැම්බර් 16 ආප්ප සිරාගේ ශාපයෙන් මිදුණා කියල සැනසීමෙන් හිටියා, ඒකත් ඉවරයි.

  2. මාතර සුනිල් says:

    මොනම හේතුවක් නිසාවත් මේ දෙපැත් නයාව විශ්වාස කරන්න එපා. කිසිම දේකට ගාව ගන්නත් එපා. 2015 අගෝස්තු කල දේ මතක්කර ගන්න.

  3. Ravi says:

    Ane oya haul wenna epa

  4. David Milli-banda says:

    Parliament ekata ringa ganna hadanne…. Do not need the SLFP. Let the SLPP g it alone at the elections.

    may yaka math pan, ganja, kudu mokuth bonne nehe. But katha karanne ewa gahapu ekek wage.

  5. p.d goonawardena says:

    මෙයාගෙන් සහය අරගෙන මොකක්ද වෙන සංවර්ධනය ……වැඩ බැරි ටාසන්…….අපි දැක්කා හිටිය කාලේ වෙච්චි සංවර්ධනය …..

  6. gama says:

    Muu support Kale Sajiyata…

  7. Anoosh says:

    Why he did not support his brother Mahinda Rajapakse in year 2015.

Main News