ජනාධිපති ගෝටාභයට නැවතත් සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ.. ඒක දන්න නිසා මුස්ලිම් ඡන්ද සොයනවා..

February 28, 2021 at 10:00 am | lanka C news
ජනාධිපති ගෝටාභයට නැවතත් සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ.. ඒක දන්න නිසා මුස්ලිම් ඡන්ද සොයනවා..

ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට සිංහල බෞද්ධයන් ගේ ඡන්ද උපරිම උපරිම ගත්ත ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති.

නමුත් එම ඡන්ද ප්‍රමාණයක් නැවතත් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ඊළග මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද අවශ්‍ය හිතන අය ආණ්ඩුවේ ඉන්නවා ඇතැයිද පවසන උන්වහන්සේ එනිසා ඊට අනුරූපීය ඇතැම් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට ඇතැයි ද උන්වහන්සේ පවසති.

සති අන්ත පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කර ඇත.

62,241 views

41 Comments to “ජනාධිපති ගෝටාභයට නැවතත් සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ.. ඒක දන්න නිසා මුස්ලිම් ඡන්ද සොයනවා..”

  1. yvonne- chula says:

    atana methana rathana

  2. සමරේ says:

    රටේ වාසනාවකට රතනේලා එක්කෙනෙක් විතරයි ඉන්නේ. තව මේ වගේ දෙතුන් දෙනෙකු හිටිය නම් ලන්කාව තුන් ඈවර වෙලා ඉවරයි. මේ චීවරධාරීන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා විනා මොන මගුලකට සූදානම් වෙන්නේ

  3. මෝ says:

    බුද්ධ චීවරයට නිගරු නොකර චීවරය ගලවලා පවුලක් එහෙම කරගෙන ආතල් එකේ ඉන්න මචංං රත්නෙ.

  4. Goma says:

    මුගෙ නාස් පොල්ල කැඩෙන්න දෙන්න ඹ්න මුන්ඩ කහකඩයා …..සිවුර ට නිගරැ කරන්නෙ නැතිව සිවුර ඇරල වර පරයා…

Main News