ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]

March 26, 2020 at 10:33 pm | lanka C news
ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]

මරණ දඬුවම නියම වීමෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටි රණවිරු සුනිල් රත්නායක අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ලදී.

ඉන් පසුව ඔහු ගල්ගමුවේ පිහිටි සිය නිවස වෙත ගියේ ය.

එම අවස්ථාවේදී ඉතා හැඟීම්බර වූ ඔහුගේ බිරිඳ හඬමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බුදුබව අත්වන බවයි.

ඇය මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් අදහස් පල කලේ මෙසේය.

280 views

70 Comments to “ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]”

  1. amanaya says:

    ranaviru gaya nethi karana try karapu aya koronawata baye hangila. thawa masekata dekata passe elityata avith

    berihan dhei neda.?

  2. ඇන්ටන් බලුසිංහම් says:

    පුනරුත්ථාපනය නොවී මගහැරපු කොටිත් දැන් මෙතන සිංහල නම්වලින් කොමෙන්ට් දාන්ඩ පටන් අරන්.

    උදාහරණ: Susantha, Pohottu, Kirihonda, Jackson, nimalasiri, Homapala, Hudson, Buddhist, Deen, kasun &
    Haiyo.

    • සිංහල බන්ඩා says:

      ඔතන වෙනස් නම් එකොලහකින් කොමෙන්ට් දාල තියෙන්නෙ එකම කොටි සාමාජිකයා.

      • තට්ට වීයන්ගොඩ says:

        හරියට හරි, ඒ හැම කොමෙන්ට එකෙන්ම සමාජ ගත කරන්ඩ හදන්න එකම බොරුව.

        • Antony Amerasingha says:

          එම පාපතර බොරුකාරයන්ට ලඟදීම දේව ශාපය ලැබෙනවා!

          ස්විට්සර්ලන්තයේ බොන් අගේන් කාරයෙක් ලවා ✝️දෙය්යො කොටින්ට කොරෝනා ගෙදරටම ගෙනත් දීලා.

  3. sarath says:

    Now give him a weapon to smash Corona.

  4. sarath says:

    Aniwaryenma budubawa ath wenawa. Angulimalath rahath wunane.

Main News