ජනාධිපති ගෝටාභයට මං ඩබල් සැලියුට් ගහනවා..

December 30, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති ගෝටාභයට මං ඩබල් සැලියුට් ගහනවා..

මෑතකදී මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්වා පැමිණීම ඉතා හොඳ වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

ඒ ආකාරයේ වැඩ කටයුතු සඳහා තමන් දෙවරක් ආචාර කරන බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා පත් වී ඉතා කෙටි කලක් නිසා ඔහුට ඔහුගේ වැඩ පෙන්වීම සඳහා අඩුම තරමේ වසර දෙකක කාලයක් වත් ලබා දිය යුතු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණ වේදිකාවේදී තම අපේක්ෂකයා දිනවීම සඳහා ඕනෑම දෙයක් තමන් ඇතුළු ඕනෑම දේශපාලඥයෙක් පැවසීම සාමාන්‍ය දෙයක් බවත් රාමනායක මහතා කියයි.

එසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු නව ජනාධිපතිවරයාට තම කාර්යභාරය කිරීමට යම් කාලයක් දිය යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

302 views

26 Comments to “ජනාධිපති ගෝටාභයට මං ඩබල් සැලියුට් ගහනවා..”

  1. Criminal says:

    රන් ගොන්ජා කුකුල් හොරා!
    රන් ගොන්ජා Duty Free TV හොරා!

  2. සකුරා says:

    බුද්ධ සාසනයටත්, ගෞරවණීය ස්වාමීණ් වහන්සේලාටත්
    අනේක ආකාරයෙන් අපහාස, උපහාස කල මේ මිත්‍යාදෲෂ්ඨිකයාට
    එරෙහිව මෙතෙක් කල් නීතිය ක්‍රියාත්මක නොකලේ ඇයි?

  3. Asoka Liyanage says:

    බු හා හා.

  4. Parakum says:

    Religious Police going about Slapping people for spreading the Gospel. Yamapalanaya is raising its UGLY HEAD.

    • පර කුම්ඹයෝ... says:

      පර කුම්ඹයෝ…
      සක්කිලි පර කුම්ඹයෝ…
      උඹට සිංහළ ලියන්න බෑ නේද…. සක්කිලියෝ?

Main News