ජනාධිපති ගෝටාභයට විරුද්දව කොටි විරෝධතා.. දෙමල ජනතාව බිය වෙලාලු..

November 27, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති ගෝටාභයට විරුද්දව කොටි විරෝධතා.. දෙමල ජනතාව බිය වෙලාලු..

සිය මුල්ම විදේශ නිල සංචාරය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා දිනයේ ඉන්දියාව බලා යාමට නියමිතව තිබේ.

මෙම සංචාරය විරුද්ධව එරට ඩිඑම්කේ පක්ෂ නායක වයිකෝ විසින් විරෝධතාවයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනාවක් මත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් 29 වෙනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වෙයි.

මීට විරුද්ධව වයිකෝ විසින් විරෝධතාවක් බ‍්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මත බිය පතුරවන බව වයිකෝ විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

වයිකෝ උග‍්‍ර කොටි හිතවාදියෙකු ලෙස දිර්ඝ කාලයක් තිසේසේ කටයුතු කරන්නෙකි.

205 views

9 Comments to “ජනාධිපති ගෝටාභයට විරුද්දව කොටි විරෝධතා.. දෙමල ජනතාව බිය වෙලාලු..”

  1. kamal says:

    දෙමල අන්තවාදය සැමරිම ගැන එකක් කියන්න ඔනේ කතෝලික මනෝ විද්‍යාවේදි ආතතිය පිට කිරිම තිබේ. නමුත් බෞද්ධ මනෝවිද්‍යාවේදි ආතතිය පිට කිරිමට ඉඩ නොදේ එය මැඩපැවත්විය යුතුයි.විර්යය ගත යුතුයි.

  2. Ga says:

    Viko …Ado Margaya Expand karaganna
    Onavela vage..
    Jayalalitha oba anaturu
    Balasiti.

  3. SDG says:

    This man totally depend on Tamil diaspora and NGOs , without this type of things he cant live .This is his job .he is paid Dollars for this.

  4. සමන් says:

    මෙතුමාට තවම ප්‍රමාණවත් කාලයක් ලැබුනේ නැ! දෙමළ මිනිස්සුන්ගේ බය තව ටික කාලයයි, රට ටිකෙන් ටික වෙනස් වෙන කොට දෙමල මිනිස්සුන්ගේ බය අඩුවෙයි!!! – ජාතිවාදය කියන වචනය රටෙන් නැති වෙලා ගිහිල්ල ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රටේ ජාතියේ නායකයා කියන හැඟීම දෙමල මුස්ලීම් සියලුම දෙනාටම ඇති වෙයි. කොටි අවතාරවල දැන් කරන්න දෙයක් නැ! වෛකෝ කියන්නේ ප්‍රභාකරන්ව හදපු කොටි හපුවා! මිනිහට දැන් තමිල් නාඩුවේ එච්චර බලයක් නැ! මෙහෙ වෙනස් වෙනකොට, එහේ කොටි රූකඩ වලට කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නැ!

    • gvd says:

      DEFINITELY TERORIRIST MUST BE FEAR OF SRI LANKAN PRESIDENT, JUST BECAUSE THEY ARE TERRORIST

      NOTHING TO WAST THE TIME AND DISCUSS MUCH MORE!

      HAVE TO TERMINATE TERRORISM & ALL ALL SORT OF TERRORIST ACTIVITIES!

      SRI LANKA DO NOT HAVE MUCH TIME TO WASTE

  5. sam says:

    This his duty to serve his masters who pay him for these services from the money extorted from innocent hard-working Tamils working and living in western counties. Don’t think he gives a shit about any Tamil course, except to be in power and to fill his own pockets. If he is so concerned about the Tamil people, first he should get more engaged to alleviate the poverty among the Tamil people in India first

    • Victor says:

      Same goes for the local kotiyas like Sampandan, Vigneshwaran, Sumandiran etc. Living privileged lives in Colombo and to keep the gravy train coming they stir up racism. The common people suffer.

  6. Ananda says:

    වයිකෝ ට ඉන්දියාවේ දෙමල රාජ්ජයක් ගන්න බැහැ. ඒ නිසා අපේ රටේ දමිළ ජනයා කුලප්පු කරනවා

  7. කොටා says:

    වයිකෝ ලංකාවට ඇවිල්ල මෙහේ දේශපාලනය කරන්නක්කෝ. ඔයාට දෙමල චන්ද කීයක් ගන්න පුලුවන්ද කියන්නකෝ.

Main News