ජනාධිපති ගෝටාභය අද පඹයෙක් කරලා.. නිල නොවන ජනාධිපති බැසිල්..- විජේදාස
April 16, 2021 at 9:20 am | lanka C news
මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අද මේ රටේ තීන්දු සියල්ල ගන්නේ මිස්ටර් 20% නොහොත් බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද මන්ත්‍රීවරයා පැවසීය.
අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී පැවැති ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය.
ගෝඨාභයට චන්දෙ දුන්න කණ්ඩායම UNP හෝ JVP වගේ පක්ෂේ එල්ලිලා ඉන්න අය නොවෙනබව ආණ්ඩුව සිහිපත් කරගන්න ඕන. මේ දිනවල ආණ්ඩුව අන්තර්ජාලයේ නානකොට ආණ්ඩුව වෙනුවෙන් කිසිමකෙනෙක් ඉදිරිපත් නොවන එකෙන්ම පේනවා නේද ආණ්ඩුවට වෙන්න යනදේ? දැනට ආණ්ඩුවට ඉතිරිවෙලා ඉන්නේ මහින්ද මහතා පිලිබඳ හැඟීමකින් ඉන්න කණ්ඩායමක් විතරයි. ගෝඨාභය හෝ බැසිල්ට තමුන්ගේ වූ මහජන බලයක් නැහැ. මහින්දගෙන් පසු ශ්‍රී ලංකාව කියන්නේ අලුත්ම තැනක් වේවි. ස්ථිර ලේකම්ලා පත්කරලා තියෙන්නේ බැසිල්ගේ ව්‍යාපෘතිය ගෙනියන්න. රටට ලාභ නොවේ ඔවුන් උපයන්නේ. සියළුම ඇමතිවරු ජනාධිපති වගේම අවලංගු මුද්‍රා පමණයි. ආණ්ඩුව ඇතුලේ මෝරන තත්වයන් කොයි වෙලාවේ එලියට පනීවිද කියන්න බැහැ. පක්ෂ 12 කණ්ඩායමට මන්ත්‍රීවරු 40 ඉක්මවා ගියොත් “වැල ඕපන්” තමයි. ඊළඟ මැතිවරණයෙන් ආසනයක් දිනාගන්න පොහොට්ටුවේ ඉඳල බැහැ කියල හිතුනම රාජපක්ෂ වරු අනාථයි. ඔවුන් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” ගීතය ගයන්න වෙනවා ඔවුන්ටම. (චමල්ට වුණේ ඒක තමයි. කවුරුවත් නැහැ. රාජපක්ෂලා වෙනුවෙන්)
In any case we have to open a new front as the time for Mahinda & Gota comes towards an end.Whatever the next winner should NOT be Sajith,Ranil,Sira (Dayasiri or SLFP) or Anura.They are the worst bunch, this government this way thousand times better.However as Namal too is immature there has to be a new front with Viyath Maga,Wimal Gammanpila,Gevindu etc together soon.
විජේදාසගෙ ක්‍රියාවන් වලට එකග නොවෙමි ….නමුත් මේ කියපු කතාව 1000000% ඇත්ත ….
Seems we have got a man.who analyze situations.
lets make him president at the next election
බැරිසිලා මේ ඔක්කොම කරන්නනේ පවුලේ තරහාට.
මු ඉස්සරත් ගෙදර තිබුන වී විකුණපු එකා.
මු දැන් හදන්නේ නාමලයට අයේ ජිවිතේට ජනාදිපතිවරණෙට ඉල්ලන්න බැරිවෙන්න ඉවරකරලම දාන්න.
පවුල් පාලනය දැන්වත් නතර කල යුතුයි ..බැසිල් ව නම් ජනතාව කිසිසේත් විශ්වාස නොකරයි ..මහින්දගේ ආණ්ඩුව පැරදුන අවස්ථාවේ බෑගයක් අරන් මැදපෙරදිගට පලා ගිය අන්දම තාමත් අපට මැවිලා පේනවා ..ජනතාව ජනපති ගෝඨාභය ගැන විශ්වාස කරලයි පොහොට්ටුවට ජන්දෙදි බලයට පත් කලේ ..බැසිල් අපේ රටේ පාලනයට මැදිහත් නොවිය යුතුයි ..රාජපක්ෂ පවුල් පාලනයක් නිසා සිංහල ජාතිය වහලුන් වී ,අපේ රට චීනයේ කොළණිය වීමේ අවදානම වැඩියි
නාමල් ආවොත් නම් රට හදනව හැදිල්ලක් අනිවා.
මිස්ටර් 20% මෙගාඩීල් බෑශීල් හලාල් පක්ශ.
හිප් හිප් හුරේ…..හිප් හිප් හුරේ…….
මෙයා අධිකරණ ඇමතිකම බලාගෙනනෙ හිටිය. ඒක නොලැබුන තැන දැන් වටේට ගහනව. මෙයා කෝටිපති ව්‍යාපාරිකයක්. බොරුවට කලු කෝට් දාගෙන දේශපාලනය කරන්නෙ. අනුන් විවේචනය කරනව මිසක් රටට වැඩක් කරනවද?
මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පාලකයින් විවේචනය කරන්නේ ඔවුන් කරන වැරදි රටේ ජනතාවට පෙන්වා දීමටයි ..රටේ ජනතාව තමන්ගේ බඩ ගැන සිතනවා මිසක් රටේ පාලකයින් කරන කිසිවක් ගැන අවබෝධයක් නැහැ …ඔවුන් කරන වැරදි පෙන්වාදීම ගැන රටේ ජනතාව විජේදාස රාජපක්ෂ මහතාට ස්තුති කල යුතුයි ..පාට පක්ෂ වලට මුවාවී පාලකයින් කරන වැරදි අනුමත නොකළ යුතුයි
API chande dunne gotata nathuwa basilata newei kiyala hamoma Dana ganna one. Kohomath gotagen passe wena rajapaksha kenek me rate janadhipathi kenek wenne naha.
ඇමරිකානා පුරවැසියකු රටෙි ආර්ථිකය හා ජනාධිපතිව මෙහෙයවන එකට ඊර්ෂ්‍යාවකින් මෝඩ මිනිසුන් කෑගසති.
අබරං ආතේ ඔබට දැන් වයස වැඩි නිසා රටේ සිදුවන කිසිවක් පැහැදිලිව තේරුම් ගන්න
බැහැ නේද ?ඇමරිකානු පුරවැසියකු රටෙි ආර්ථිකය හා ජනාධිපතිව මෙහෙයවීම රටට යහපතක් වන්නේ කෙසේද ? අපේ රට ජාතියට ආදරය කරන කිසිම පුද්ගලයෙක් ඇමරිකානු පුරවැසියකු වෙයිද ? අබරං ආතා වගේ සිතන මෝඩයෝ සිටින නිසයි දේශපාලුවෝ අපේ රට
විනාශ කරන්නේ ?
සිරාට වඩා දහාස් ගුණයක් ගොටාබය තුමා රටට වටිනවා.
Basil said if Gotabaya wins he will is running the country. No wonder country is in mess. What to do we expect so much from Gotabaya. We always knew Basil & MR will running the show . So as long as these 2 brothers running the show Gota can’t do anything or because these 2 greedy brothers haven’t learned anything. They are bloody greedy. U all can go home by 2024. Then puthano will come to power then we will see pure mayhem. Nobody can help Sri Lanka. So back off Basil & MR we might able to see what we expect from Gotabaya.