ජනාධිපති ගෝටාභය අද පඹයෙක් කරලා.. නිල නොවන ජනාධිපති බැසිල්..- විජේදාස
April 16, 2021 at 9:20 am | lanka C news
මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අද මේ රටේ තීන්දු සියල්ල ගන්නේ මිස්ටර් 20% නොහොත් බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද මන්ත්‍රීවරයා පැවසීය.
අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී පැවැති ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය.
විජේදාස කුලප්පු වෙලා ඉන්නේ මොකද ?.
පෝට් සිටිය ගැන කියන්න ඇවිත් වෙන බහු බූත කියවනකොට ප්‍රශ්නෙ මොකක්ද කියා තේරෙනව.
ado, saradiyelo, e wunaata siraa mechcharama gon kam keruwe naha.
හැම ආණ්ඩුවකම මෙයා ඉන්නවා , කීප දවසකින් මෙයා මහා සද්දයක් පටන් ගන්නවා . මොකද මෙයාට ඕන මිනිස්සුන්ට මෙයා ඉන්නවා කියල මතක් කරන්න .විජේදසට කිසිම ඇමතිකමක් කරන්න උවමනාවක් නෑ . එහෙනම් මොකක්ද මෙයාගේ අරමුණ . එකයි තියෙන්නේ ජනදිපතිකම . චම්පික රණවකට තියෙන ජනාධිපති ඇම්මම තමයි මෙයාටත් තියෙන්නේ . මෙයා ළඟදීම පුතනෝ ලඟට ගිහින් ඒකත් අලකරනවා. නමුත් මෙයාටවත් පච රණවකටවත් ඕවා සිහිනම පමණයි. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ….
100% TRUE COMMENT!
100% TRUE COMMENT!
Ayyooooo…………. Pambayek Wijedasa ta bana tharjanaya kari.
විජේදාස කුලප්පු වෙලා ඉන්නේ මොකද Pambaya has suddenly wake up ??????