ජනාධිපති ගෝටාභය ඇමති නිශාන්තට අමතයි..

February 15, 2020 at 10:00 am | lanka C news
ජනාධිපති ගෝටාභය ඇමති නිශාන්තට අමතයි..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

මීගමු කලපු සංවර්ධන වැඩපිලිවෙල සම්බන්ධයෙන් වූ රැුස්වීමකදී අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය අතර සිදු වී සංවාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් විමසා ඇතැයි සදහන්ය.

ජනාධිපතිවරයා විසින් එහිදී ඇමතිවරයාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් සමග අනවශ්‍ය ගැටලු ඇති කර නොගෙන කටයුතු කරන ලෙසයි.

102,280 Viewers

12 Comments to “ජනාධිපති ගෝටාභය ඇමති නිශාන්තට අමතයි..”

  1. SL says:

    රටේ සංවර්ධන කටයුතු වලදී , බලපෑම මත / පාගා ගහල / ගත්තු තීරණ වල ප්‍රතිවිපාක වලට හොඳම උදාහරණය බෙරේ
    වවෙමුයි , ජලසම්පාදනේ වසරකට ජයලය පිරිසිදු කරන්න කරන වියදෙම්නුයි හොඳට බලාගත්ත හැකි

  2. Anura says:

    The government Should be very careful when appointing Chairman and Directors for Authorities and Boards established for regulatory work and protection of environment, such as Central Environment Authority, consumer affairs Authority , Marine Environment Protection Authority, Tea Board and Coconut Development Authority ect. because these institutions are established to protect the Environment and the General public. They are not profit generating institutions and they do not bring revenue to the Government. Therefore for the sake of showing progress or making profits these institutions should not be weakened or decentralized.
    Further appointments should not be made where the appointees have conflict of interests specially connections with industries ans such affairs.
    This is highly important to maintain the integrity of the Organizations.

  3. David Milli-banda says:

    This is a begining of the change of Culture……………….. A good sign for the future.

  4. Ferna says:

    She may be correct but the way she express her is opinion unacceptable. This is bad example for others. She was unable to controll her nerve emotional with talketive speach. Immagine how she deal with normal civilian..??

    • de silva says:

      That’s what people are appreciating. Do you think a gentle voice and reasoning work with such people?Most other educated cultured ladies would not have the courage to say what she said and kept the mouth shut thinking of her reputation and job. And she is all alone in this-no support from anyone.

    • Victor says:

      Nonsense. When the other ruffians shout and the politician is also taking their side for his own benefit she does not have to be meek. Even though you don’t, lot of people admire her courage to stand up to the bullies. That’s all !!

    • Ranil says:

      How many commentators are capable of looking at the incident in objective point of view?

      People just keep on writing with the trend to become heroes!

  5. Love nature says:

    පරිසරයට ආදරයක් නැති එකා තමාගේ මවටත් ආදරයක් නැති කාල කන්නියෙක්

  6. Alapaluwa says:

    ගරු ජනාධිපතිතුමෙනි අපිට ඔබට ඉතාමත් ගරුකරමින් ඔබගේ ඉදරි දැක්මට එක්සිතින් දයකවුවන් වෙති නමුත් මේ යන්න යන ක්‍රමයනම් වහාම ඔබතුමා මැදිහත්වී නතර කළයුතුයි එනම් කිසිම සුදුසුකමක් නැත ඕෂධී වැනි මෝඩ අයව ඔබගේ වියත් මගට දායක කරගැනීම ඔබගේ පසුබෑමට කරුණක් වීමටත් පුළුවනි මක්නිසාද අපි දැක්කා පසුගිය කාළ නොයෙක් තරාතිරකම් ඇති නළුබට්ටන් සහා රංගන ශිල්පින් කියා ගන්න ගොන් හැත්ත පාර්ලිමේන්තුවට ඇවිත් තනිකරම එහි තිබෙන ගරුත්වය නැතිකොට විනාශකළා ඉතින් තවත් මෙවැනි නුගත් අය ගෙනත් අනා ගන්නේ නැතිව මහින්ද මාමට කියන්න අයින්වෙලා පාඩුවේ දරුවන්ගේ දරුවන් සුරතල්බලා විවේකිව දේශපාලනයට සමුදෙන්න කියා.නැතිනම් මෙයන විදියට ගියොත් බොහොම ඉක්මණට ඔබලාවත් කට්ටියට එපා වේවි!!

  7. Herath Banda Karaliyada says:

    the crux of matter is current govt.has not set policies of Environment and pollution issues.
    First and foremost led govt .submitted own guide line to Minsters and Officials .That is important. Environment and climate is key issue of development of Economic of all countries.
    The previous govt of UNP has no Policy at all.

  8. Herath Banda Karaliyada says:

    The crux of matter is that current govt.has not yet set policies of Environment and pollution issues.
    First and foremost led govt .submitted own guide line to Minsters and Officials .
    That is important. Environment and climate is key issue of development of Economic of all countries.Well UNO has long standing policies set of deliberation of climate issues since 1974? There are many expert on this issue in every nook and corner of Island!
    The previous govt of UNP has no Policy at all.
    The very issue is not big,but we have give New Regulation and manual to officers from that top to bottom by policy makers .
    Which is key mission of team work of some task force has be led by President Office? Or Cabinet of Govt. ….#@

Main News