ජනාධිපති ගෝටාභය එක්ක වැඩ කරන්න සූදානම්.. නැවතත් ජාතික ආණ්ඩුවක් ගැන රවී කියයි..

December 26, 2019 at 10:03 am | lanka C news
ජනාධිපති ගෝටාභය එක්ක වැඩ කරන්න සූදානම්.. නැවතත් ජාතික ආණ්ඩුවක් ගැන රවී කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව වැඩ කිරීමට ගැටළුවක් නැති බව එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

නැවතත් සියල්ලන්ට එක්ව වැඩ කළ හැකි ජාතික ආණ්ඩුවක් බිහි ඊට වන්නේ නම් එය වඩා හොඳ බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදීය.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුද ගැන අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඇති ප්‍රශ්න වැඩි වශයෙන් අවුස්සන්නේ මාධ්‍ය විසින් බවයි.

ඒවා හන්දි ගානේ කතා කිරීමේ තේරුමක් නැති බවද කී ඔහු නව මුහුණුවරකින් පක්ෂය ජයග්‍රහි කරන ශක්තිමත් වැඩපිළිවෙළක් සූදානම් බවද කියා සිටියේය.

31,573 Viewers

16 Comments to “ජනාධිපති ගෝටාභය එක්ක වැඩ කරන්න සූදානම්.. නැවතත් ජාතික ආණ්ඩුවක් ගැන රවී කියයි..”

  1. Lanka says:

    No way u greedy lot. Go home & stay away from the parliament. U lot destroyed my mother Lanka. Common people make sure we send these pathetic & greedy lot home soon. Our last chance.

    • Critic says:

      I agree with you,Lanka.

    • Sugathapala says:

      Exactly. Should never ever agree with these scumbags to form anything that is even a far resemblance to the yahapalana government that was rejected by the over whelming majority of this country. Traitors and crooks like Ravi Karunanayaka that ridiculed our war heroes during the peak of the war with the LTTE and stole from Sathosa need to be removed from politics permanently.

  2. ලෙබ්බේ says:

    ඕනේ නම් දිවුරුමක් උනත් දෙන්න ලැහැස්තිලු මහා බැංකුව පැත්ත පළාතේ යන්නේ නැහැ කියල,

  3. nuwaraone says:

    අනේ ලොකු දෙයක් රවී කියන විදියට කරන්න ජනාධිපතිතුමනි….ආසියාවේ මොලකාරයෝ ටිකනේ ඉතින් රවී රනිල් රාජිත මන්ගල අකිල සාගල වජිර අසුච් මාර දයා කිරිඇල්ල ….අනේ මේ අය අරගන්න අප්පා ..

  4. Sadda says:

    Thawa masa 3en ubala kohomath gedara. Nambu pitin janathawage kamaththsta hisa nama janadhipathi thumage kakulen adinne nathiwa hitapalla.

  5. පොඩි එකා says:

    අනේ මේ… අපිට රණ්ඩු බල බල ඉන්න අවශ්‍ය නෑ… ඔහලෙට අවුරුදු පහක් දුන්නනේ… කෙරුවාව අපි දැක්කනේ මහ බැංකු බිල්ඩිමේ උඩ ඉඳලා.. දැන් ඉතින් ගෝඨාභයට ඕන විදිහට රට හදන්න කණ්ඩායමක් හදා ගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා…

  6. Chinthana says:

    The people Does not need Such a crook Businessmen’s in the parliamentary politics. Don’t Wary its never happen parliament in the future like past 5 years.

  7. vijitha says:

    කොහොම හරි ගෝල බාලයින්ට අවුරුදු පහ ඉන්න ක්‍රමයක් හදලාදීලා විශ්‍රාම හදාගන්න සැලසුමක් ..නැතුව රටට ආදරේට නෙවේ ..චන්දෙන් ගෙදර යන්න වෙන කට්ටියත් උදවුකරය් මේ වැඩේටනම්

  8. NAK says:

    Thanks Ravi, but no thanks!!!

  9. සිරියාවතී says:

    අලි මංකඩ යනවා කියලා පාමංකඩ ගිය, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගිය ගෙෝඨාභය මැති තුමාට යන විදිහකට යන දිහාක යන්න ඇරලා ඔයාලා කරබාගන ඉන්න අනේ … අපිට විනෙෝදය සපයන්න‌ෙ නැතුව …

  10. Niru says:

    Ok
    Here are 3 simple conditions
    1. Bring Mahendran back
    2. Return bank job loot
    3. Hand over apartment if you’re still living there and pay the rent to the government for the duration you stayed there
    These 3 simple conditions will you make eligible to learn from Gota

  11. p.d goonawardena says:

    හොඳ මොළ නේද ???කවුද රනිල්ද කිව්වේ කියන්න කියල…..වෙන කවුරුවත්ම නැද්ද ජනාධිපති තුමාට ඔය කට්ටිය හැර…..පව් අෆ්ෆා…..අහිංසක සමනල රැල………

  12. Gini says:

    So if he joints, he want get arrest. So i hope that next government wont except him.

  13. හිටන්ගෙදර අප්පුහාමි says:

    තවම එක්කෙනයි ගත්තේ. මුන් දැන්මම බයවෙලා. බලපන් චූ ගියාද කියල. දැන්ම චූ දාගන්න එපා. උඹලට මාර්තු චන්දෙ ඉවර වෙනකම් කාලය තියෙනවා.

  14. ගයා says:

    අනේ ජනාධිපති තුමනි .මේ වසලයෝ ටික නම් ලන් කරගන්න එපා

Main News