ජනාධිපති ගෝටාභය කැබිනට් පත‍්‍රිකා අකුරක් නෑර කියවනවා.. සමරු ඵලකවල නම දාන්න එපා කිවුවා.. මං ජනාධිපති කාලෙවත් එහෙම කලේ නෑ..- මහින්ද

February 23, 2020 at 10:32 pm | lanka C news
ජනාධිපති ගෝටාභය කැබිනට් පත‍්‍රිකා අකුරක් නෑර කියවනවා.. සමරු ඵලකවල නම දාන්න එපා කිවුවා.. මං ජනාධිපති කාලෙවත් එහෙම කලේ නෑ..- මහින්ද

විවිධ ආකාරයේ විවෘත කිරීම් සදහා තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කලද ඒ කිසිවක නම සඳහන් නොකරන්නැයි ඔහු දැනුම් දී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

අඩුම තරමේ ‘හත් වැනි විධායක ජනාධිපති’ ලෙස හෝ සඳහන් කරන්නැයි ඉල්ලුවද එයද ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කල බවද අගමැතිවරයා පැවසීය.

උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා කියා සිටියේ අද රටට ලැබී ඇත්තේ ඉතාම සරල ජනාධිපතිවරයෙක් බවයි.

ජනාධිපතිවරයා සියලූම කැබිනට් අකුරක් නෑර ඔහු විසින්ම කියවා බලන බවත් තමන් ජනාධිපතිව සිටියදීද එවැන්නක් සිදු කලේ නැති බවත් අගමැතිවරයා තව දුරටත් එහිදී කියා සිටියේය.

52,029 Viewers

27 Comments to “ජනාධිපති ගෝටාභය කැබිනට් පත‍්‍රිකා අකුරක් නෑර කියවනවා.. සමරු ඵලකවල නම දාන්න එපා කිවුවා.. මං ජනාධිපති කාලෙවත් එහෙම කලේ නෑ..- මහින්ද”

  1. David Milli-banda says:

    A very consciencious Leader.

    • dan says:

      මහින්ද ඔයා ලැජ්ජාවක් ඇතුවද ඕවා කියන්නෙ?

      • මාරයා👹 says:

        ඇයි උඹ හිතුවද හිටපු අනික් අය අකුරක් නෑර කැබිනට් පත්‍රිකා කියෙව්වා කියලා ?🤣 🤣🤣
        ගරු කරපං එතුමාගෙ නිහතමානි කමට.

  2. Madushanka says:

    ඉතින් ඒක නිසානෙ මහින්ද මහත්තයො කියන්නෙ ඒ මනුස්සයට වැඩේ කරන්න දීල පුත්තුයි ගැත්තොයි ටික සයිඩ් කරන් ඉන්ටකො පාඩුවෙ

    • CNW Pathirana says:

      Yes. Pls keep your respect intact. People loved you for the role you played during that period…But now what is needed is a different role which is not suitable to you (Who like to surround friends and relatives). So let him run the Country as he wishes…

  3. If Mahinda is going to be around with Gotabaya, Gota will loose his credibility soon.

  4. Gone gota says:

    But no progress….

    What Gota has done within last 3 months to the people??????

    The government has failed to provide even basic needs for the people.

    People are starving and out of jobs, some have not received their salaries.

    Most of all Mahinda is begging for funds from India and China. Also selling valuable lands in colombo as greedy for money. Do you know where this goes…. Shame for the country…

    • Desh says:

      Investors need land. One primary promise of Gota is to achieve an economic growth rate of 8%. How can you achieve an economic growth of 8% without private investments? Please don’t fall for the lies of 3%. They want the country to fall so they can take power.

    • dissanaike says:

      Who is this Meharakaa ? UNP JVP idiots robbed and destroyed this country during last 4.5 years and now this meeharaka is crying for miracles.

    • හැඳි මිටේ නුවණ says:

      I didn’t vote for this president. But it is crystal clear for me that he has a vision and wants to do something. Rather than criticizing him we need him to give enough time and room. So better stop criticizing him as the nation wants to. Or have you ever seen a president travel overseas just an economy class baring the expenses by his own. He is showing us that he has some sort of discipline and do not be like bayyala just thoroughly mislead the people over wolf-crying. We should support the government at least to show that we are different from bayyalas…

  5. sudath says:

    Hon Gotabhaya is a true leader. he is a blessing for Sri Lanka

  6. Perera says:

    That’s why you had to go home…..

  7. Alanka says:

    yes that’s one of the reason u had to go home. So learned from Gotabaya after all he is your brother & the president of this country. Bitter truth is Gotabaya is a good leader.If u make same old mistake u will get in to trouble just like before. So tell your sons to behave. Tell Namal to do it too.

  8. කොහොමද පසුගිය කාලසීමාවේ යුඇන්පී සහ ජේවීපි පරයන් ගෝඨාභය මැතිඳුන් ගැන ප්‍රසිද්ධ කරපු අපරාධ කථා. ඒකම තමයි ඔය පරයන්ට පල දුන්නේ

  9. Dilshan says:

    ඒකනෙ උතුමෝ කිව්වෙ . දැන් ඉස්සර වගෙ බෑ.ප්‍රධානියා ආදර්ශමත් වෙන්න ඕනෙ.ප්‍රධානියා සාමන්‍ය වෙන්න ඕනෙ.දරුවන් සාමන්‍ය වෙන්න ඕනෙ රටේ අවශ්‍යතාව පමනක්ම සපුරන්න ඕනෙ අඩුම වියදමෙන් . සල්ලි ඉතුරු කරන්න ඕනෙ , දුප්පත් ජනතාව නගා සිටවල දුප්පත්කම නැති කරන්න ඕනෙ , අධ්‍යාපනය නගා සිටවන්න ඕනේ.අපේ රටේම නිශ්පාදන පටන්ගන්න ඕනෙ …ඒකට නිවැරැදි නායකයන් ඕනේ …එච්චරයි .

    • පබුලිනා says:

      දැන් ඒ ඔක්කොම හරි, මහින්ද ගෝටා අතර නැති ප්‍රශ්නයක් මවලා පෙන්නන්න සමනල මොංගලයා හා උගෙ ගල් කල්ලිය දත කෑවට පලක් නෑ. අයියයි මල්ලියි එකා වන්ව එකමුතුව රට නිවැරදි දිශාවට මෙහෙයවමින් සිටිනවා. බටහිර බලවේග නොයෙකුත් වෙට්ටු දාන්න පුලුවන් කලබල ඇති කරලා සියල්ල විනාශ කර දමන්න. ඒවාට අහු නොවී විමසිල්ලෙන් සිටීම ජනතාව වන අපේ යුතුකමයි.

  10. First time in the country a clever and popular government officer has been appointed as the President by the voters. He has understood that this would be the last time to save the country from all the wrong systems.
    Therefore let him to carry on. Every thing will be visualized after the tenure of the precedence.

  11. Open mind says:

    ජනාධිපති පෙර වැරදි හඳුනා ගෙන ඇත.සතුටු යි. ආපසු නොහිතෙන්නේ.

  12. Kalana says:

    ඔයා ලෝකයේ තත්වයන් නොදන්නා නිසාත්, කවුරුවත් කියන නිසා වැඩ කරන නිසාත්, කියවන්නේ නැති නිසාත් අන්තිමේදී රට අන්තවාදීන්ට පූජා කළා. අනුමත කරපු නීති අයින් කරන්න දැන්වත්.

  13. Dikman Aiyya says:

    Good to hear all this,…our votes in action,…very proud,…extremely happy!

  14. Bnv says:

    That is how sahindamadu ps established.

    • වෙරිසොරි says:

      ඒක අත් හිටෙව්වා බං. පරණ නිව්ස් කෑලි නොදමා අප්ඩේට් වෙයං😉

  15. shaliya says:

    ආා ඒ කාලේ ඔබතුමාට අමුතු පිස්සුවක් හැදිෙලනේ තිබුනේ නේද, ඕවාට කොයින්ද කාලේ තිබිබේ.

Main News