ජනාධිපති ගෝටාභය ජනාධිපති ලේකම් කාර්යලයට.. ජය පිරිත් මැද රාජකාරිය අරඹයි..

November 19, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති ගෝටාභය ජනාධිපති ලේකම් කාර්යලයට.. ජය පිරිත් මැද රාජකාරිය අරඹයි..

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ සිය රාජකාරී වැඩ භාරගත්තේය.

එම අවස්ථා සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.

මහා සංඝ රත්නයේ පිරිත් දේශනාව මැද ජනාධිපතිවරයා සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

53,747 Viewers

28 Comments to “ජනාධිපති ගෝටාභය ජනාධිපති ලේකම් කාර්යලයට.. ජය පිරිත් මැද රාජකාරිය අරඹයි..”

  1. Sumith says:

    ජයවේවා! සමුර්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිවීම අනිවාර්යෙන් සිදුවනු ඇත.

    • කල්පනා-සිඩ්නි සිට says:

      අරුණාලෝකය සිරිලකම බබලවා ගෙන
      ජනපති සුබ නැකතකින් වැඩ පටන් ගෙන
      සුබ ගමනක ආරම්බය මුලු රටම දිරි ගෙන
      ‘මුතුඇටය’ බබලවයි වියත්මඟ සුසුම් ගෙන

      අහලා තියෙනවද රටවල් දියුනුකල මිනිසා
      සිංගප්පූරු උත්තමාචාරය ලීක්වෑන්‍යූ මිනිසා
      සිහළරට එකමුතුව වියත්මඟ දිනවන මිනිසා
      දැකගත හැකිය පායන හිරු ගෝඨබය මිනිසා

      ලීක්වෑන්‍යූ සිංගප්පුරුව දියුණු කලෙය එදා
      සිරිළක දියුනුව ලීක්වෑන්‍යූ ඔබ දකිය මෙදා
      පලමුව රාජ්‍ය ලාංචනයට පනපොවලා හදා
      අදර්ශ දුනි සිරිළකය පෙරටු පලමුව සැමදා

      දුටුව රටම ගෝඨ පමනකි ගැලවුම් විරූ ලෙස
      සැමහද බැඳුන සිහළ ධජය රට රැකෙන ලෙස
      සිහළාම එකමුතු දිනව ‘මුතුඇටය’ රටක් ලෙස
      ජනපති නිල ධජය සංකේත කලා පාලක ලෙස

  2. Ranga says:

    Abhaya (Gota-Abhaya & Gamanee Abhaya) namaya lak ithihasayta nawathya ekkala maha purushayanani, “Purush shreshtayage pahalaweema, ema jana samajayata mahath gaurawa genadennakiyi” thathagathayan kala deshanawe sathya oba apita pask kota atha.
    Chiran Jayathu!

  3. Rilwan says:

    පහත සඳහන් ගණනය දිහා බලා අපේ සියලුම බයියන් දැනගත යුතුයි ගෝඪාභය මහතා ජනාධිපති වෙන්නේ සුලු ජාතීන්ගේ ඦන්ද ලක්‍ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසා බවයි. මා මුස්ලිම් ජාතිකයෙක් නමුත් අපේ නිවසින් ඦන් ද හතරක් දැම්මේ ගෝඪාභය මහතාටයි.
    Total Buddhist votes – 12,448,494
    50% = 6,244,247
    Total votes Mr. Gotabaya got – 6,924,255
    The Sinhala votes Mr. Gotabaya got was Approximately 67% = 5,838,343
    Total Minority votes – 1,085,912
    Effective Minority votes that helped Mr. Gotabaya to win – 405,904
    If Sajith got those Minority votes of 1,085,912, then his total votes would have been 6,650,151 Which is = 53.42%

    • Dil says:

      Rilwan. You are real Sri Lankan.

    • Dilshan says:

      eekane bahutharayak kiwwe..nethnam kiyanne siyaluma kiyalane.. anika api den hithanna oone rata hadana eka needa..samagiwa ekathuwelaa rata hari peththata yawamu..

    • සජිත්ගෙ රස්තියාදුව ඉවරයි says:

      රිල්වාන්. මා ඇසූ ආකාරයට නම් එතුමා සදහන් කලේ තමාගේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය සිංහල බොද්ධ ඡන්ද බවත් සෙසු ජාතින්ගේ ඡන්දය අපේක්ෂා කළ පමණින් නොලැබුණු බවත්ය. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඔබ සැමටද ඒ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වැනි වැදගත් ශ්‍රී ලාංකික මුස්ලිම් මහත්වරුන්ට මෙන්ම අපගේ ප්‍රණාමය හිමිවේ

      • NAK says:

        excatly Rilwan seems to have misunderstood.

      • Perera says:

        He did not say sinhala Buddhist. He only said sinhala people which includes Buddhists and Catholics.

        But overall he thanked everyone who voted for him which includes Muslims like Rilwan and some Tamils because I personally know Tamil people who voted for him.

    • Rupe says:

      In his speech he said that he is going to make a better place for all the Sri Lankan’s, no matter we voted for him or not. He is the president for all of us. No matter what language you are speaking or which religion you are believing. So look forward to a better future and keep supporting him. Thanks.

    • ගෝමස් says:

      අනේ පල. බයියා කියන්නේ මොකෝ එහෙනං තමුන්ගේම අයට.

    • Gonsun says:

      There are good Muslims, and some who think that Only islam is right and all others got to be annihilated.
      Even in.Saudi Arabia,bthey are becoming liberal, but innSL they are becoming Extremists.

      Gota will be a just person.
      You will not be opressed. Speaking truth as he sees is what makes a man great.

    • aththa says:

      ඔබ සියලු දෙනා රටට හිතැති යහපත් මුසල්මානුවන් මිස අන්තවාදී රැඩිකල් අදහස් වලින් හිස් පුරවා ගත් මුසල්මානුවන් නොවේ. ඔබ අප සැමදෙනාම ශ්‍රී ලාංකිකයින් වෙමු. අපෙන් ඈත් වූ දමිළ මුස්ලිම් මහජනතාව අන්තවාදීන් ලෙස නොව ඔබවන් සැබෑ ශ්‍රී ලාංකිකයින් සේ හැසිරෙන දිනක් උදා වේවායි පතමු.

    • NuwanJ says:

      බලාපොරොත්තු වූ ප්‍රමාණය නැතත් යම් ප්‍රමානයක් ‌ රටට ආදරය කරන පිරිසක් සහය දැක්වුවා ඒ්ක ඇත්තයි

    • de silva says:

      Yes, Even from North and east he got some votes and must remember them. But the calculation needs to be checked

    • NAK says:

      1. What are oyur soucers
      2.Mr.Gotabhaya didn’t say that no minority votes were cast,what he said was it was not up to the expected level,which is true. Just look at the votes receive by SLPP in the North, East and Nuwara eliya.

    • Eiffel says:

      රිල්වාන්, දැන් ඕවා අමතක කරලා අපි වැඩට බහිමු බන්. කාගෙ කාගෙත් ජන්දෙන් රටේ වාසනාවට එතුමා දැන් රටේ ජනපති..

      එතුමා වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කළ කෙනෙක් තමා අලි සබ්රි..

    • Rohan says:

      I agree with you, Thank you for voting Mr. Gotabaya

    • mal says:

      We all Sri Lankans. Appreciate you Riswan.

  4. රජරැටියා says:

    අපේ මව් රටට සාමය සමෘද්ධිය හා සෞභාග්‍ය ගෙන දීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා.

  5. ajith says:

    ගොඩක් පිරිස් එතුමාගේ ඇමරිකානු පුරවැසි බාවය අපහාසයට ලක් කලත් ඔහුට එය ලැබුනේ ඔහුගේ හැකියාව නිසා. විශේෂයෙන් එවැනි රටක ජීවත් වූ අයකුට රටක් පිළිවෙලට වැඩ කරවීම පිළිබඳව හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. අපේ නිලදාරීන් නිතර රට ගියත් නොකරන්නේ ඔය ටික . මොකද ඔවුන්ගේ හිතේ තියෙන්නේ ෂොපින් යාම

  6. sura says:

    ජයවේවා ! ජයවේවා !! ජයවේවා !!!

    ශ්‍රී ලාංකික අපේ මව් බිමට ජයවේවා !!!

    රට, දැය, සමය නැංවීම සඳහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. !!!!!!!!

  7. ගුණසිරි says:

    තුනුරුවන්ගේ සරණයී

  8. Samarapala says:

    ජයෙන් ජය. ඔබතුමා පසුගිය වසර හතර තුල සිදුකල අධ්යනය ක්‍රියාත්මක කිරීමට දැන් කාලයයි.

  9. Congratulations! Wish you a long tenure of office, because I am confident that you will be the best Executive President of Sri Lanka. May the Triple Gem protect you!

  10. ගලබොඩ අත්තේ චමින්ද says:

    ගරු ජනාධිපතිතිතුමනි, මම ඔබ තුමාට විරුද්ධව චන්දය දුන්නු කෙනෙකි. නමුත් ඔබ තුමා පළමුව යෝජනා කරපු කරපු දේශපාලකයන්ගේ පින්ත්තූර ඉවත්කරන්න වැඩ බාරගන්නකොට පාරවල් අවහිර නොකරපු ජනතාව කැමති සහ බලාපොරොත්තු වන දේවල් කරනකොට මම මටම ටොක්කක් අනාගන්න හිතුන. ඔහොම යන්න අපි ඉදිරියේදී ඔබ එක්කයි.

Main News