ජනාධිපති ගෝටාභය පැය 48ක් තුල කී දේ කරයි.. නව ආණ්ඩුවක් පිහිටුවයි..
November 19, 2019 at 10:32 pm | lanka C news
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සුදානම් කර තිබේ.
මෙම භාරකාර ආණ්ඩුවේ ඇමතිවරුන් 15 දෙනෙකු පමණක් ලත් කිරීමට නියමිතය.
මීලග මහ මැතිවරණය තෙක් එම භාරකාර ආණ්ඩුව විසින් රට පාලනය කිරීමට නියමිතව තිබේ.
අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරියේදී දිවුරුම් දුන් අවස්ථාවේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා සදහන් කරන ලද්දේ තමන් ඉක්මනින්ම නව රජයක් පිහිටුවන බවයි.
අගමැති මහින්ද නො වී වෙනත් ප්රවීණයෙක් වන්නේ නම් අගෙයි. මහින්ද ඡන්දයෙන් ම ගමු.
මම හිතන විදියට මේ කලයේ අලුත් ඇමතිලා වෙනුවෙන් අමාතයංශ ප්තිසංවිධානය කළ යුතුයි.
භාරකාර ආණ්ඩුව විවිධ ක්ෂේත්ර ගැන විද්වත් ඉහළ නිලධාරීන් 15 ගෙන් පුරවා… ඒ යාන්තරණය ඡන්දයෙන් පත් වන ඇමතිලාට භාර දෙන්න පුලුවන් නම්.. ඒ සැලැස්ම ම ජන ප්රසාදයට හේතු වේවි.
පරණ මන්ත්රීන් ආසන වලින් ඉවත් කල නොහැකි නිසා ඒ අයට වැඩ කරන ගැම්ම මේ මාස දෙකෙ හදන එක තුලින් රැව්ලත් කැදත් බේරෙනවා
හිස්බුල්ලා හොඳ නැද්ද
තාවකාලික ආණ්ඩුව දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන්ම හදල, මහින්ද අගමැති කිරීම තමයි කළ යුත්තේ…..!
මහින්ද අගමැති වෙන එක තමයි ජනතා කැමැත්ත…..! ඒක තමයි ප්රධාන මැතිවරණ සටන් පාඨය උනෙත්..!
අලුත් අය පාර්ලිමේන්තුවට ගේන්න නම් ඉන්න අයට අස් වෙන්නත් වෙනව…..! ඒක ඉක්මනින්ම කළ නොහැකියි
මුස්ලිම් වරු ගැන නං කතා කරල වැඩක් නෑ. ඒ අයට ඕන අලි සබ්රි වගේ මිනිස්සු. රිෂාද් ල හිස්බුල්ල ල මුජිබර් ල හකීම් ල වගේ බෙදුම්වාදී ඔටුවො නෙවෙයි.
හිස්බුල්ලා හොඳා…….යි
හැබැයි යන යන තැන ගඳා ……යි
People will soon realise the mistake they did. Those slave fools will never realise it. But floating voters who voted Gota will soon regret. Gota is just a media myth. He has no political wisdom or can’t even answer a simple question properly. He is going to be a embarrassment to whole of Sri Lanka in front of international audience.
Carabaos would never stop their disgruntled cries. They were blinded towards all adverse steps taken by gomapalanaya and also they never said a word about all the harm done to the country and it’s people as well as to the reputation of Mother Lanka.
mahinda kavuda kiyana eka nopiligena holman katha kiyawana eka hondada?
මාස 06 භාරකාර ආණ්ඩුව ජිනීවා නාඩගමේ කොටසක්…….
බහුතරය බෙදුම්වාදීන් අතේ ඇති පාර්ලිමේන්තුවක් අද ඇත. ඒ කැහි ගෑනි ලක්ෂ 69 ඇති කඩවඩම් ගෝඨාභයට මනමාලයාට කසාද බැනදවන්න හදයි. අන්තිමේ වෙන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් උතුරේ නැගෙනහිර මන්ත්රීවරු එක්කර රනිල්ම නැවත අගමැති වීමයි. කොහොමද බෙදුම්වාදීන්ගේ ටිකිරි මොලේ….
සම්පුර්ණයෙන්ම එකගයි
රත්තරන් කෙන්ඩියෙ සිංහ තෙල් දමාලා
තේජසින් යුත් සිංහයෙක් පණ පොවාලා
ජාති අභිමාන වැසියනට සම පෙන්වාලා
සිරිළක ගුණය ලොවට දෙයි බබලවාලා
“WE LOVE AND RESPECT YOU SIR” The country waited a very long time for you. HISTORY IS REPEATING.
දුටුගැමුණු බිහිකලා අද අප තරුණ කැල
වියත්මඟ පණ පොවා නංවයි පැතුම් මුල
සිතුමිණ සුබ දිශාවෙන් හිරු නැඟුන කල
සිත්කොන් බබලයි සකි සඳ තරුණ කැල
Excellent, no time to waste!
ado JVP ekata puka deegena hitapu para sakkiliya sarath samarakonenedaban umba?umba germanye mage
gaawa pimpiyen innakota kiwwe demala,muslim,sinhala,okkomala germany ewilla JVP kaarayo kiyalailu Political
asylum illuwe.umba ehema kiwwaatado kisima muslim,demala,minihek oya booruwan inna JVP eke nama vikun
alaa PA illuwe nehedo.umbanam JVP kiyala daala ethi.eetapasse umba engalantheta pennaneda?ane huththo
thowage depita kaatuwek mamanam mage avurudu 60ka jeewithema dekke nehe.
මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් සහ ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම
මගේ යුතුකමැයි සලකව් හැම දෙනම
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔලුවත් වෙන වෙනම කපා
කතත් කමක් නැහැ නැත බිය ගතිය සපා
අයුක්තියට අත් දෙක ඔසවන්න එපා
වසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…
ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේ
ගතේ රුධිරය බලන් කකියයි
මෙහෙය නැහැ අමතක කලේ
ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේ
පුරාණේ සිට දෙරණ රකිනට
නුබේ පරපුර දිවිහලේ
දකින සැම තැන වෙහෙර විය
එය අපේකම රකිනා බලේ
දොන් ජුවන් යුගයේ අවසානය මේ නිවේදනයට අපි තවත් කිරිබත් කමු
JAYAWEWA,
MAGEE MAW BIMATA
NIDAHASEE ALIYA LABÉEWA
BUDUSARANI DEWE PIHITI.
AKA CHANDAYAK WENUWEN
MAW BIMATA GIYA MAGEE
KAPA WEEMA TA
SADARANAYA ETUKALA
SWAMEEN WAHANSE LA
POOJA PAKSAYA
ATHULU MULU MAHATH JANATHA
WATA MAGEE ACHARAYA.
Wadakarana ratak Asirimat desayak sonduru anagatayak.putune obalata suba anagatayak. Wasanawan.
Dear Sir
Plz get back the ministerial benefits such as additional security vehicles official residence from Ex ministers…especially from Badurdeen Hakeem……
Thanks
Malin Perera
අගමැති මහින්ද හැර වෙන කවුරැවත් නොවිය යුතුයි. මේ 19 වියවස්තා අවුල විසදිය හැක්කේ එලෙස පමනි.
දෙමල දන්නා හාමුදුරුවරු විසි හයක් සුදානම් කරන්න රජිදුනි
බුදු දහම ප්රවර්ධනය කරන එකම රජිදා ඔබයි පියාණෙනි
කපටි කමට සන්හිදියා ඇතිකල නොහැකි බව දන්නෙ ඔබයි පියාණෙනි
කෘර කමට කතෝලිකකරණය කර ලංකාව විනාශ කරන්න හැදුවේ ඔබ නෙවෙයි පියාණෙනි
ගෝඨා වෙනුවෙන් ලංකා C නිවුස් සමග සටන් බිමේ සිටි “පොරමෝලා ,අක්බාර් ලොක්කා ,සයිබර් නානා ” ඇතුළු සටන් සගයන්ට අපේ ස්තුතිය පුදකරමු
ගෝඨා වෙනුවෙන් සටන් බිමේ සිටි වෙබ් බුවා ටත් අපේ ස්තු
ගෝඨා වෙනුවෙන් ලකා C නිවුස් සටන් බිමේ සිටි වෙබ් බුවාටත් අපේ ස්තුතිය
අතිගරු ජනාධිපති තුමනි. ඔබතුමාට මේ රට බාරයි. සියලු දේ නොබියව, නිවිැරදිව කරන්න දෛර්යය ලැබේවා. දැන් ඉතිං ලක්මාතාව සතුටින් ඉපිලෙයි. රටේ ජනතාව සතුටින් කාලය ගෙවයි.
People thought Hon. Gota is to bring 48 hours water cut. Is it possible ????????