ජනාධිපති ගෝටාභය පැය 48ක් තුල කී දේ කරයි.. නව ආණ්ඩුවක් පිහිටුවයි..

November 19, 2019 at 10:32 pm | lanka C news
ජනාධිපති ගෝටාභය පැය 48ක් තුල කී දේ කරයි.. නව ආණ්ඩුවක් පිහිටුවයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම භාරකාර ආණ්ඩුවේ ඇමතිවරුන් 15 දෙනෙකු පමණක් ලත් කිරීමට නියමිතය.

මීලග මහ මැතිවරණය තෙක් එම භාරකාර ආණ්ඩුව විසින් රට පාලනය කිරීමට නියමිතව තිබේ.

අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරියේදී දිවුරුම් දුන් අවස්ථාවේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා සදහන් කරන ලද්දේ තමන් ඉක්මනින්ම නව රජයක් පිහිටුවන බවයි.

168 views

27 Comments to “ජනාධිපති ගෝටාභය පැය 48ක් තුල කී දේ කරයි.. නව ආණ්ඩුවක් පිහිටුවයි..”

  1. kamal says:

    දෙමල දන්නා හාමුදුරුවරු විසි හයක් සුදානම් කරන්න රජිදුනි
    බුදු දහම ප්‍රවර්ධනය කරන එකම රජිදා ඔබයි පියාණෙනි
    කපටි කමට සන්හිදියා ඇතිකල නොහැකි බව දන්නෙ ඔබයි පියාණෙනි
    කෘර කමට කතෝලිකකරණය කර ලංකාව විනාශ කරන්න හැදුවේ ඔබ නෙවෙයි පියාණෙනි

  2. වෙබ් බුවා says:

    ගෝඨා වෙනුවෙන් ලංකා C නිවුස් සමග සටන් බිමේ සිටි “පොරමෝලා ,අක්බාර් ලොක්කා ,සයිබර් නානා ” ඇතුළු සටන් සගයන්ට අපේ ස්තුතිය පුදකරමු

  3. අක්බාර් ලොක්කා says:

    ගෝඨා වෙනුවෙන් සටන් බිමේ සිටි වෙබ් බුවා ටත් අපේ ස්තු

  4. අක්බාර් ලොක්කා says:

    ගෝඨා වෙනුවෙන් ලකා C නිවුස් සටන් බිමේ සිටි වෙබ් බුවාටත් අපේ ස්තුතිය

  5. praba says:

    අතිගරු ජනාධිපති තුමනි. ඔබතුමාට මේ රට බාරයි. සියලු දේ නොබියව, නිවිැරදිව කරන්න දෛර්යය ලැබේවා. දැන් ඉතිං ලක්මාතාව සතුටින් ඉපිලෙයි. රටේ ජනතාව සතුටින් කාලය ගෙවයි.

  6. anoosh says:

    People thought Hon. Gota is to bring 48 hours water cut. Is it possible ????????