ජනාධිපති ගෝටාභය මට දැඩි විශ්වාසයි.. 20ය ඡන්දෙ දුන්නාට කිසිම ප‍්‍රතිලාබයකට නොවේ..- ඩයනා..

October 23, 2020 at 11:20 am | lanka C news
ජනාධිපති ගෝටාභය මට දැඩි විශ්වාසයි.. 20ය ඡන්දෙ දුන්නාට කිසිම ප‍්‍රතිලාබයකට නොවේ..- ඩයනා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හදනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

20 සංශෝධනට ඡන්දය ලබාදුන්නේ කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද ඇය සඳහන් කරන්නීය.

ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාගේ අත්දෙක බැද බැඳ දමා පිහිනන්න කීම වැරැදි බවත් ඔහුගේ ගිලෙන තුරු බලා සිටීම වැරදි බවත් ඇය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයෙක් ලෙස වැඩක් කරන්න බලයක් තිබිය යුතු බවත් නාමික ජනාධිපතිවරයෙක් වැඩක් නැති බවත් ඇයගේ අදහසයි.

තමන් මෙම සංශෝධනයට පක්ෂ වූයේ රට ගැන සිතා බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා මොනරාගලට වී සිටියදී තමන් මැතිවරණ කොමසාරිස්වරයා සමග පක්‍ෂයේ සියළු කටයුතු කොළඹට වී සිදු කල බවත් ඒ නිසා තමනට මන්ත්‍රී ධූරය ලබාදීම සාධාරණ බවත් ඇය තව දුරටත් පැවසුවාය.

61,934 views

37 Comments to “ජනාධිපති ගෝටාභය මට දැඩි විශ්වාසයි.. 20ය ඡන්දෙ දුන්නාට කිසිම ප‍්‍රතිලාබයකට නොවේ..- ඩයනා..”

  1. Charles says:

    Ooooooh lovely Dianaaaah….
    I love yuuuuuuuuuuuuuuuuuh……

  2. හෝකන්දර වික්ටර් says:

    ඩයනගෙ මහත්තයා හැමදාම ගේමිම තමයි ගැහුවෙ. ඩයනත් එහෙමයි. සරත් ෆොන්සේකා රැවැටිටුවා, රනිල් රැවැටිටුවා, සජිත්ට ඇන්දුවා, දැන් රාජපක්ෂලාටත් අන්දන්නයි කල්පනාව.
    කටිට, කයිරාටික වෙටිට පිත්තල අමිමණ්ඩි කෙනෙක් නිසා ගෝඨාභය මහත්තය ප්‍රවෙිශමි උනොත් ඇඟට ගුණයි.

    • Silva says:

      HOKANDARA WIKTAR. THAWADURATAH UMBALA WAGE NARUMAINTA JANATHAAWA NOMANGA
      YAWANTA BAHA,
      AMMAWA WIKUNALA JARAAWA KAALA GATAHA KARAPU JEEWITHE DAN WATH NISI MANGATA
      YOMU KARAPAN,

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මද්දුමේට අපි අභියෝග කරනව,හැකි නම් ඩයනා පන්නා පෙන්නන්න​.එසේම චන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ද පන්නා පෙන්නන්න​.ඔබට එය කල නොහැකියි.මිනිසුන් රවටන වොයිස් කට් නොදී ඉන්න මද්දුම බණ්ඩාර​.

  4. Buddhist says:

    “Vanduru Manthrini” pagawa aran! Kick her out Sajith.

  5. දුටුගැමුණු says:

    රට වැනසූ අසාර්ථක ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යැවීමට ඔබතුමිය ගත් එඩිතර තීරණය ට 69 ලක්ශයේ ප්‍රනාමය !!!

    • Alapaluwa says:

      ඇතටම මොන එහේතුවක් නිසා හෝ ඔබතුමිය මේ ගත් ක්‍රියාවට අපගේ ප්‍රණාමය.මොකද අනිත් සිංහල එවුන් කුහක, දුෂ්ට, අද්ර්මිෂ්ට, වසලයෝ බැවින්. නැතිනම් කවදාවත් මුස්ලිමාවරුන්ගේ චන්දයක් අවශ්‍යය වන්නේ නැහැ මේ 20 සම්මත කරගන්න නේද? මේ දිවිත්ව පුරවැසිභාවය එදා සිටම වියවස්තාවේ තිබුණු දෙයක් නමුත් ජඩපාලනය කළේ එය ගොටභායව ඉලක්ක කරගෙන ගෙන නවසංශෝනයක් පමණයි පොන්න සිරිපලයාවත් සමග නැතිව මෙය මේ 20 වැනි සංශෝදයට අලුතින් ගෙනාපු දෙයක් නොවේ.කෙසේහෝ වුණේ හොඳ දෙයක් බවයි අපේ හැඟීම

      • kamal says:

        ඔබ හරියටම හරි, ඔබ වගෙ තව ටික දෙනෙක් හිටියානම් රට දියුනු වෙන්නේ සති දෙකකින්

  6. saman says:

    රටට ආදරේ කරන අය හැම පක්ෂේකම ඉන්නවා කියලා ඔප්පු කලා. ඔබතුමිය තමයි 4 වන විහාරමහා දේවිය වෙන්නේ.

  7. Parakum says:

    Its BRUTUS who killed CEASER not MARK ANTHONY. Got it like you got the money?

  8. ekata Oyata hodata salakai mahindata beri unath Bezil Namal innawa ne

Main News