ජනාධිපති ගෝටාභය මට විශ්වාසයි..- එජාප මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්

January 13, 2020 at 8:40 am | lanka C news
ජනාධිපති ගෝටාභය මට විශ්වාසයි..- එජාප මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්

ජනාධිපතිවරණයේදි වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුපක් ලබාදෙන බවට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වු බවත්, එම මුදල ජනාධිපතිවරණයා විසින් ලබා දෙන බවට තමන් තුල විශ්වාසයක් ඇති බව බදුල්ල දිස්ත්‍රික් (එජාප) පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියේ 2019 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් නාවලපිටිය කදිරේෂන් ශාලාවේදි පැවති තේ දින සම්මන්ත්‍රණයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා වතු කම්කරුවන්ට රු 1500 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බවයි.

වත්මන් ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුට දිනක වැටුප වශයෙන් රු දහසක වැටුපක් ලබා දිමට කටයුතු කලත් , එම මුදල අද රටේ ජිවන වියදම අනුව ප්‍රමාණවත් නොවන බවද වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඩපට සම්බන්ධයෙන් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ එම හඩ පට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු හානියක් සිදු නොවන බවත්, එම හඩ පට රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ පුද්ගලික කාරණයක් බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල සිටින්නේ තම නියොජිතයන් බවත්, තම දේශාපලන ගමනට අකමැති සහ අකුල්හෙලන බදුල්ල ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයන් පසුගිය දා පස්සර ප්‍රදේශයේ සිදු වු බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්තාවේ එම පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් කටයුතු කල බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,503 Viewers

5 Comments to “ජනාධිපති ගෝටාභය මට විශ්වාසයි..- එජාප මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්”

  1. Chinthana says:

    These people like Wadvel don’t know how they became as a member of parliament. They are thinking Just from their party supporters vote. They don’t know their responsibility. If any Minister violated law of the country what would happened to their Party UNP. What Responses Are….?? . They have just Big head & Big stomach only. No Brain can be used…

    • N.Perera says:

      Never Trust Tamils. Indian Proverb ” If you see TAMIL and COBRA , kill TAMIL first” Our fore father’s proverb “don’t trust Tamil who front of the Mirror, Tamil who dead and Tamil who going to born” In Tamil, Tamils are telling “Tamilal sari Peeth Sari

    • කිඹුලා🐊 says:

      නිකන් යනවා ඕයි යන්න. මහින්ද මැතිතුමා අගමැති වෙච්චි වෙලේ එහෙට මෙහෙට පැන පැන තමුසෙ දැම්ම සර්කස් අපිට අමතක නෑ.

  2. MD says:

    Menna Tawath 🐸k

  3. sw says:

    තෝව අපිට විස්වාස නෑ .දැන් ගෙදර පල .පෝඩා සක්කිලියා පෝඩා .

Main News