ජනාධිපති ගෝටාභය සමගින් එක්ව වැඩ කරන්න සූදානම්..- TNA

November 28, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති ගෝටාභය සමගින් එක්ව වැඩ කරන්න සූදානම්..-  TNA

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ඉදිරියට කටයුතු කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සුළු ජාතික ඡන්ද නොලැබුණ ද ඔහු රටේ සියලූ දෙනාගේම ජනාධිපතිවරයා බවයි.

ඉදිරියේදී ඔහු සමගින් සාකච්චා කර එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ සන්ධාන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කරන ලදී.

30,057 Viewers

27 Comments to “ජනාධිපති ගෝටාභය සමගින් එක්ව වැඩ කරන්න සූදානම්..- TNA”

  1. Deshapremiya says:

    Me rata eakeeya ratak kiyala piligena, koti kiyanne thahanam sanwidanayak kiyala piligena, Lankawe ona kenek ta ona thanaka idam ganna puluwan kiyana eka piligena. Fedaral rajyaya kiyana eka atha arinawa kiyala piligannawa nam api kamathi salaka balanna.

    • TO Kamal👹👹 says:

      කමල් කියලා අදහස් ලියන මැට්ටා
      කිරිබත්ගොඩ නමදාල ලියත් පට්ටා
      දහමකට අවලාද කරනා මේ කට්ටා
      අල්ලපිය මඩුවල්ගෙන් දෙන්ට තට්ටා

  2. kamal says:

    ප්‍රගමනය හා මිනිසගේ අසිමිත ආසාවන්
    මම කියන්නෙ උඹලා ඔක්කොම මොඩොයො නෙවෙයි මැට්ටො නැත්තම් සිංගප්පුරුවක් වගේ අග්‍ර දක්ෂිණාංශ රටක් කරන්න යයිද. උඹලට තියෙනවානම් මනුස්‍යත්වය මම හා කිරිබත්ගොඩ හිමි වගේ කිසිම ප්‍රශ්නයක් නැ. හැම තැනම අනාගෙන තියෙන්නෙ කමල්ට විතරයි ගොඩ ගන්න පුලුවන් මිට සදෙව්ලෝකවාසි දෙවිවරුන්ගෙ අධිපති කිරිබත්ගොඩ හිමි හා මට සහය දක්වන කමල්

    • Sadda says:

      Kiyana deyak saralawa therenna kiyanna. Oya monawada kiyanne kiyala mata nam holman.

      • Siridoowe pitidhamma says:

        Moo thanikarama pissu hutthek.

        Moo kiyana ewa therum ganna puluwan moo vagema pissu hutthektai muge comment meke dana admintai vitharai.

  3. චේතියසේන says:

    පශ්චාත් භාගය ස්වල්ප වශයෙන් ගිනියම් වී ඇති සෙයක් පෙනේ!
    🙂

    • LION says:

      කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ ..මේ දෙමළ ජාතිවාදී පුද්ගලයා කිසිවිටකත් විශ්වාස නොකළ යුතුයි …
      මොහු ඊළම් වාදී දේශද්‍රෝහියෙක් …උතුරේ දෙමල ජනතාව රවටමින් දේශපාලන බලය ලබාගන්න තැත්කරන නරුමයෙක් …TNA ජාතිවාදී ත්‍රස්තවාදී පක්ෂය තහනම් කල යුතුයි

    • අනේද කියන්නෙ.. පස්ස රත් වෙච්ච පාර මේ අහංකාර කොටියට සිංහලත් මතක් වෙලා… වෙනදට මෙයාට සිංහල, දෙමළ දෙකම ඇලජික්.. කද දෙමල ඔලුව බ්‍රිටිශ්..
      ගෝඨා එක්ක වැඩ කරන්න ඕනෙ නම් ආඩි ලිදෙන් නාලා, බෙදුම්වාදය මූදට දාල, ඒකීය රටක් යන මතවාදය ඇතුව එන්න…
      එහෙම නැතුව ගෝඨව තම්බන්න ඔයාගෙ ලුනු ගොරක මදි සුමී….

  4. Lanka says:

    What a Change of heart. Yes it is high time u lot think & work as Sri Lankan. If u can’t that your loss. Hope this is a genuine act.

  5. Sinhala Api says:

    munwa nam paththa palathe wadda ganna epa. me ballo nathuwa api rajun thanala munta pennuwa maha jathiye balaya kohomada kiyala

  6. anoosh says:

    TNA is double headed snake.

  7. මේ රටේ බහුතර දමිළ හා මුස්ලිම් ජනතාව ජාතිවාදීන් නොවන බවට ඕන තරම් සාක්ෂි සාධක ඉතිහාසය පුරාවට තියනව. ඇත්තටම රට තුළ ජරා ජාතිවාදය ඇතිකළේ හා කරන්නෙ දෙමළ හා මුස්ලිම් දේශපාලකයොයි. හේතුව, උන් ඒක නොකළහොත් උන්ට පැවැත්මක් නොමැති නිසා. හැබැයි සුමන්තිරන් ආවට කමක් නැහැ. කේවල් කිරීම් හෝ ජාතිවාදය බැහැ. ඔන්න දැන්මම කීව.

    • JOY says:

      සුමන්තිරන් කොටියා ආවම තමයි උතු රේ ජාතිවාදය ත්‍රස්තවාදය ඇතිවන්නේ ..මොහුව දේශපාලනයෙන් ඉවත් කල යුතුයි අපේ රටේ දේශපාලනය සම්පුර්ණයෙන් මොහුට තහනම් කල යුතුයි ..TNA දෙමල බෙදුම් වාදීන්ට සහය දෙන ත්‍රස්තවාදී පක්ෂයක් ,TNA පක්ෂය තහනම් කල යුතුයි

  8. desta says:

    gotabaya samanalayek nemei konda bedapu kenekuth nemei uba damila minissu tawath rawatanne nethiwa makabewila palayan paw nodi

  9. එතකොට ජාතිවාදය සහ නිජබිමට …හතරට නමල බෙන්ගාල බොක්කට දාල එනවද…?

  10. සුපිපි says:

    ආ සූදානම්ද ..🤣 🤣🤣හැබැයි කොන්දේසි බෑ ගොයියො

  11. අපි නොදන්න සුමන් says:

    මෙය රෝ මෙහෙයවීම යටතේ කෙරී ඇති ප්‍රකාශයකි.

    ඉන්දියාව අපට කියන්නේ මෙයයි

    අපි අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් සේ පවතවා ගෙන යනවා නම්, ඉන්දියාව සුමන්තිරන් ලා ව අපට එරෙහිව උසිගන්වන්නේ නැත.

    අපි ස්වෛරී රටක් ලෙස කටයුතු කරනවා නම්, එවිට අප ට සුමන්තිරන් ලා ගේ කරදර වලට මුහුණ දීමට සිදු වේ.

    අප මෙහිදී නිර්මාණශීලීව කටයුතු කළ යුතුය.

  12. nim says:

    හිටපු විදියට හිටපන් . we need new tamil leaders who think of the country

  13. සිංහල බන්ඩා says:

    එතකොට අර අන්තවාදී කොන්දේසි 13 ට මොකද වෙන්නෙ?

  14. David Milli-banda says:

    Katin Bathala behe………………………… Mooo anthawadi Sarpayek.
    Gota ekka weda karanne nathuwa wena monawa karannada? Sellam karanna enna epa…..
    Gota balayata A’way ratata saha siyalu jathin wenuwen weda karanna.

  15. Amda says:

    Dont discuss & work with these idiots………Work with the unbiased community leaders

  16. අමරබංදු රූපසිංහ says:

    අන්න එහෙම එන්නකො. එතකොට ඕන ප්‍රශ්නයක් විසඳගන්න පුලුවන්නෙ ගොන් චන්ඩි පාට්දාලා වැඩ කුරුවල් කරගන්නේ නැතිව. කලින් උන් එක්ක ඩීල් කරපු විධිය දැන් හරියන්නේ නැතිබව තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්.

  17. Sadda says:

    Idam , police balathala illanne nathiwa sakachcha karanna.uthuru nagenahiren idam anek ayatath ganna labenna ona.

  18. අංකූරා says:

    තගේ දාලා නමන්න බැරි නිසා මූ හදන්නේ තල තෙල් ගාලා නමන්න !!.

  19. Mr Sumanthiram, stop deceiving Tamil voters. We appeal to fraternal Tamils to form a strong political leadership against these UNP stooges

Main News