ජනාධිපති ගෝටාභය සෘජු තීන්දු ගන්නා කෙනෙක්.. සජිත්ද එහෙමයි.. ජනාධිපතිට ගැලපෙන්නේ අගමැති සජිත්..

February 1, 2020 at 10:40 am | lanka C news
ජනාධිපති ගෝටාභය සෘජු තීන්දු ගන්නා කෙනෙක්.. සජිත්ද එහෙමයි.. ජනාධිපතිට ගැලපෙන්නේ අගමැති සජිත්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජු තීරණ ගන්නා පුද්ගලයෙක් බවත් ඔහු මෑතකදී එවන් තීන්දු කිහිපයක් ගත් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ද ඒ ආකාරයෙන් සෘජු තීන්දු ගන්නා කෙනෙක් බවද ඒ නිසා ඊළඟ මැතිවරණයෙන් පසුව ගෝටාභය රාජපක්ෂ මහතාට ගැලපෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුවක් බවද ඔහු කියා සිටියේය.

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම 113 ක බලයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

487 views

32 Comments to “ජනාධිපති ගෝටාභය සෘජු තීන්දු ගන්නා කෙනෙක්.. සජිත්ද එහෙමයි.. ජනාධිපතිට ගැලපෙන්නේ අගමැති සජිත්..”

  1. නිළමේ says:

    උඹ හිතුවද 69,00,000 කගේ එක ඡන්දයකවත් ලැබෙයි කියල.

  2. gamarala says:

    ජනාධිපති ගෝටාභය සෘජු තීන්දු ගන්නා කෙනෙක්.. සජිත් නිදහන් සුද්ද කල කෙනෙක් ලු

  3. Disce ammata discede says:

    මිනිසුන්ට අපහාස කරන්න හොඳ නෑ.
    එත් මේ කියන කතා වලට ගැලපෙන් ලෙස උත්තරේ නම්, ඔවු උඹලගෙ නායකයා සුදුසුයි.
    ජනපති තුමාගේ ආවතේව වැඩ වලට, පරිවාර සේවෙට වගේ ගත්තොත් සේවයක් කර ගන්න පුලුවන් වෙයි.

  4. Udaya says:

    Ekada konda pana nathiwela chanden
    Passe athurudan wela hitye

  5. Gonsun says:

    SAKKILI KATO,
    THO hithan inne Gotage karaudind ennada paharayo?

    Thopi kawadawath dinanne nehe bola, gal moosalayo

  6. Patriot says:

    Are u lunatic ? To compare Gotabaya to your puthano ? Unp jadapalanaya u destroyed this country. Your so called leader didn’t speak or did anything. So get lost u greedy pathetic man. U lot are really cursed to this country. Go home.

  7. අක්බාර් ලොක්කා says:

    රනිලා පාව්ච්චි කල බැක් සයිඩ් ගෝඨා පාවිච්චි කරයි කියලද හිතන්නෙ?

  8. Gihan says:

    I like this group because they give us lots of jokes🤣😂😂😂🤣🤣🤣🤣

  9. හේෂා says:

    රනිලා පාව්ච්චි කල බැක් සයිඩ් ගෝඨා පාවිච්චි කරන් නෑ.

  10. HARAMANIS says:

    180 tanaamanawa. aththathama why you are supporting sajith, UNP ndda mita wada respectable educated minissu top level eke. this situation Mr. ravi Karunanayaka is correct. he is professionally qualified but Sajith nothing

Main News