ජනාධිපති ගෝඨාභයට සුභපතන්න ඇමති කිරිඇල්ල එක්වෙයි…

November 17, 2019 at 11:10 am | lanka C news
ජනාධිපති ගෝඨාභයට සුභපතන්න ඇමති කිරිඇල්ල එක්වෙයි…

ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උණුසුම් සුබ පැතුම් එක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා සහය දැක්වූ සැමට ප්‍රණාමය පුද කරන බවද ඒ මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටි.

242 views

25 Comments to “ජනාධිපති ගෝඨාභයට සුභපතන්න ඇමති කිරිඇල්ල එක්වෙයි…”

  1. Ratnamalala says:

    ane menna vandaa.me vage gonnunvanam lagatavath ganna epaa.

  2. Gothabaya says:

    Hari Ela

Main News