ජනාධිපති ගෝඨාභය සෝවාන් මාර්ගඵල ලාභියෙක්.. ඔහුගේ මෑණියන් රුවන්මැලිසෑයට අධිපති දේවතාවියක්…- ආධ්‍යාත්මවේදී පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

April 1, 2021 at 10:02 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය සෝවාන් මාර්ගඵල ලාභියෙක්.. ඔහුගේ මෑණියන් රුවන්මැලිසෑයට අධිපති දේවතාවියක්…- ආධ්‍යාත්මවේදී පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵල ලාභියෙක් බව අධ්‍යාත්මවේදී, ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ද වෙයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාව කතාවක දී ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් රුවන්මැලිසෑය ට අධිපති දෙවි කෙනෙක් බවද ඔහු එහිදී කියා සිටී.

69,967 views

69 Comments to “ජනාධිපති ගෝඨාභය සෝවාන් මාර්ගඵල ලාභියෙක්.. ඔහුගේ මෑණියන් රුවන්මැලිසෑයට අධිපති දේවතාවියක්…- ආධ්‍යාත්මවේදී පොහොට්ටු මන්ත‍්‍රී කියයි..”

  1. එහෙම නම් මේ පොර තමා බයියන්ගේ සැඟවුන ආධ්‍යාත්මික නායකයා says:

    එහෙම නම් මේ පොර තමාඑහෙම නම් මේ පොර තමා බයියන්ගේ සැඟවුන ආධ්‍යාත්මික නායකයා

  2. සපත්තු බූරුවන්ගේ පියා says:

    මේ වගේ කතා කියන අය මුල්ලේරියාව රෝහලේ ගොඩක් ඉන්නවා.

  3. භිශේකා පරණමාන්න says:

    මේවා ඇත්ත. ධනුෂ්ක වී ලොග් බලන්න, නාරයන මාණියෝත් ඔය කතාවම (දේවතාවිය කතාව) කීවා.

  4. Walibayya says:

    Jacket Eka Athulen anadan inne sarmak neda ?..Oy ariye Katada ..Pu..Da kiyala baluwanam Honda Nadda ?

  5. sunimal says:

    මේ පිස්සන් ඉන්නකන් නගර සබාවට අබ සරණයි.

  6. sunimal says:

    පිස්සෙක් දෙස බලා සිටින පිස්සන් දෙදෙනෙක් අතර සංවාදයක්..

    1 පිස්සා – අර බලපන් අර පිස්සු යකා
    වැලි මිදුලෙ බෝට්ටු පදිනව..
    2 පිස්සා – ඒක තමය් අපිටත් එක්ක ලජ්ජය් බන්..
    1 පිස්සා – මට හිතෙනව පීනල ගිහින් ඔරුව පෙරලන්න…
    2 පිස්සා – උඹටත් පිස්සුද බන්..?
    1 පිස්සා – ඇය් බන්?
    2 පිස්සා – කව්ද දන්නෙ ඕකෙ කිබුල්ලු
    ඉන්නවද කියල.¿? නිකන් මැරෙන්නෙ නැතුව
    හිටපන්…

  7. bolilima says:

    aane apoi

  8. nilu-USA says:

    Meya pissekda? Mata nam hithenne ehemai.

  9. Sunil C.B says:

    Pishak da koida. Mulleriya innawa mhewani godak aya. Aiyo mayage Dr padaviya.

Leave a Comment

Main News