ජනාධිපති ඝාතනයට කුමන්ත‍්‍රණ කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරයෙක්.. සැකකරුවන් සියල්ල පාපොච්චාරණය කරයි..

December 6, 2019 at 12:02 am | lanka C news
ජනාධිපති ඝාතනයට කුමන්ත‍්‍රණ කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරයෙක්.. සැකකරුවන් සියල්ල පාපොච්චාරණය කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසති.

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඒ බව පැහැදිලිවම හෙළිකර ඇතැයි උන්වහන්සේ සඳහන් කලහ.

අදාල මන්ත‍්‍රීවරයා වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ගේ හැඩරුවට සමාන අයෙක් යයිද සුදත්ත හිමියෝ පැවසූහ.

පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියහ.

94,378 Viewers

24 Comments to “ජනාධිපති ඝාතනයට කුමන්ත‍්‍රණ කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරයෙක්.. සැකකරුවන් සියල්ල පාපොච්චාරණය කරයි..”

  1. 🐷🐷🐷🐷 says:

    Ishak Rahuman…🐷🐷

  2. Tissa says:

    Pakoris editor : Is this Goo Monk works in CID now ? Fonci wimalaye kolu katha … , Grow up and finding fxxxxx job rather than writing these shits ..

    • RWTissa says:

      Why are you braying?

    • Shsh says:

      How much are you being plaid ? Who pays you? Mongi?

      • Ajith says:

        මේ සිද්ධිය ගැන බොහෝ දෙනෙක්ගෙන් හමුදුරුවන්වහන්සේට දොසාරෝපණය කරනවා. එකියන්නේ මේකේ මොකක් හරි සත්‍යයක් තියනව. එනිසා තමයි විවිධ නම් වලින් මෙහෙම බුරන්න පටන්ගෙන තියෙන්නේ. මේ ගැන ගැඹුරින් පරීක්ෂණයක් කලයුතුයි.

        • Athula says:

          Oka siwurak dagaththata hamuduru namak nowe oka policiye indala vinaya kadakarala ayin karapu paadayek okage athe pachchayak thiyenawa eka penena nisaa dweura wadaa cheewaraya dagena inna merayek

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      හම්බ මූලධර්මවාදියෙක් හරි කොටියෙක් හරි කරේ දාගෙනවත් බලයට එන්න හදන ඝ්Uණ් උන්ට, මිනීමරු ඝ්Uණ්ඵ් හම්බ පාර්ලිමෙන්තු මන්ත්‍රීල ගැන කීවම රිදෙනව තමයි.

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      හම්බ මූලධර්මවාදියෙක් හරි කොටියෙක් හරි කරේ දාගෙනවත් බලයට එන්න හදන GUNPඋන්ට, මිනීමරු GUNP හම්බ පාර්ලිමෙන්තු මන්ත්‍රීල ගැන කීවම රිදෙනව තමයි.

  3. Sam - Canada says:

    කවුද කියල කියන්නකො මෙයා බොරුවට අගේ කර කර ඉන්නේ නැතුව​

  4. RW says:

    මේ හාමුදුරුවෝ දැන් වැඩ කරන්නෙ CID එකේද?

  5. නිරීක්ෂකයා says:

    මේ එක කණ්ඩායමක් විතරයි. දැන් ඔය කළුතරින් ජනාධිපති කෙනෙක් ඕනේ කිව්ව හාමුදුරුවෝ දන්නේ නැද්ද දතා කොරන්න හිටපු හරිය? ඒක යට ගහන්න බෑ මේ කේස් එකෙන්.

  6. chami says:

    Good. base on this report, I think we don’t need CID for Sri Lanka. Better appoint පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත all these kind of activities.

  7. samithapala says:

    kalakanni, banak dahamak nokiyana, dasa pawma karan biksun hayadenek innawa. chabbaggiya biksun…..RATATA ADARELU. REDDA. MEYALATA SALLI WEHI WEHALA. YANA ENA WAHANA KOTI GANAN WATINAWA. BUDUN HITIYA NAM PAYIN GAHALA ELAWANAWA

  8. Fedrick Krishan senarath says:

    සජිත් පියාණෝගේ පාරේ යමින් එදා පියාණෝ පක්ෂයේ නායකයාවු ජේආර් බියවද්දමින් ලබාගත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හා නායකත්වය ඒ ආකාරයෙන් හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහට පුතාණෝ කලේය අද පරාජයෙන් වියරුවැටි සිටින සජිත් බලය ගන්න යන්නේ යුඑන්පි මන්ත්‍රිවරයකු හරහා ඔවුන්ගේ කන්ඩායමක් යොදාගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරිමෙන් එදා පියාණෝ තම විරුද්ධවාදින් වගෙම පක්ෂයේ අයත් ඝාතනය කලේ එලෙසින්ම බලය ලබාගැනීමටයි අද සජිත් කරන්නේ පියාණෝ කලදේම තමයි කරන්න උත්සහ කරන්නේ ඔහුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනයෙන් ඉවත් කල යුතුයි නැත්නම් ඔහුට බලයක් ලැබුනොත් වියරුවෙන් කුමක්කරාවිද කිවනොහැකි නිසා සජිත්ට චන්දය දෙන අය කරන්නේ රටේ උගත් බුද්ධිමත් පුද්ගලයන්ගේ මරණය ඉක්මන් කිරිමක් බව මතක තබාගන්න ඕනේ ඔහු ඉගෙනුමක් ඔහුට නැතිනිසා එක පියාණෝද කල නිසා සජිත් නොකර ඉදිවිද කියන්න පුළුවන්ද කාට හෝ

  9. පොඩි බයියා says:

    බලපුවම හොඳම රහස් පරීක්ෂකයො ඉන්නෙ පන්සල් වලනේ. නාමල් කුමාර නාටකයේ දෙවනි කොටස ලඟදීම තිරගත වීමට නියමිතව ඇත. “බයි චූන්”

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      හම්බ මූලධර්මවාදියෙක් හරි කොටියෙක් හරි කරේ දාගෙනවත් බලයට එන්න හදන GUNP උන්ට, මිනීමරු GUNP හම්බ පාර්ලිමෙන්තු මන්ත්‍රීල ගැන කීවම රිදෙනව තමයි.

  10. Mahasonaaa says:

    Onna Magalkanda nadukaara unnanse kewwa …aye dekah naha Ellumgaha …Nathnan Ula thiyala Mranwala ..nathnam Bugambara wawata Gal gediyak Gatagahala …… mmm Hatarata palalaa hatahara Waahalkada Ellanawal

  11. Guna says:

    Where is now NAMAL KUMARA .Who is come to play 2 nd part of the Killing drama

  12. George says:

    Before blame any body, make sure it is the right person. Other wise you make your self a fool.

  13. ඩලස් says:

    මාගල්කන්දේ සුදත්ත CID එකට ද වැඩ ?

  14. Open mind says:

    2005 විතර ltte මරාගෙන මැරෙන්නට සූදානම් එකෙක් ගෙදර නවතා සිටි එජාප කාරයෙක් හිටියලු . පස්සෙ එයා ඇමතියෙක් වුනාලු.මේ වගේ අමන කතා හදන එවුනුත් ඉන්නවාලු.

  15. Athula says:

    Matanam penne janadipathita lokuma anthura thiyenne agamethi gen haa basilgen… Saha othana inna Hora thakkadingen okunta ona dewal Karanna beri undaata okun janadipathiwa maranna kumanthranaya karanawa

Main News