ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…

October 24, 2018 at 10:38 pm | lanka C news
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමගින් දේශපාලනික වශයෙන් ලගම හිතවත්කමක් පවත්වන පුද්ගලයා ඇමති සරත් ෆොන්සේකා යයි තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් මුල් කට උත්තරයේ සදහන් කරන ලද බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

අද වන විට සරත් ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශයන්ගෙන් එම ප‍්‍රකාශයේ සත්‍යතාවය තහවුරු වෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.

‘මේ කේස් එකේ පිටිපස්සේ ඉන්නේ සරත් ෆොන්සේකා මහතා සහ තවත් පිරිසක්’ යයිද ඔහු සදහන් කලේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා කුමන්ත‍්‍රණය කලේ යයි නාමල් කුමාර මහතා විසින් කරන ලද චෝදනාවක් මත ඔහු විසින් රහස් පොලීසියට ප‍්‍රකාශ ලබා දී ඇත.

ඔහුගේ අද මාධ්‍ය හමුව අනුව ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ සරත් ෆොන්සේකා ඇමතිවරයා හා තවත් පිරිසක් යයි කියැවෙයි.

65 views

22 Comments to “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…”

  1. දුලාංජලී ගොවින්න says:

    මූ අන්තිම දක්ෂයෙක්. අනේ පොදු අපේක්ෂකයා කරලා දාන්නකෝ

    • ජයමල් says:

      රටේ ප්‍රශ්ණ යට ගහන්න හිටන් ලොක්කා දාපු පිස්සෙක් මේකා.

      • ජනක says:

        අපට පෙනෙන විදියටනම් මේ කියන කාරනා සත්‍යයි .කොටින්ම කියනවනම් ඔය අදාළ ගාතන කුමන්තනයේ කට්ටිය මේ වෙබ් සයිට්වල ඔය නාමල් කියන පුද්ගලාගේ චරිත ගාතනය කරන්නත් කට්ටිය දමලා ගයාන් ,ගයන්ත වැනි විවිද නම් දාගෙන ලියන්නේ අන්න ඒ මිනිස්සු .මුන්ගේ පප්‍රකාස වලින්ම පේනවා නාමල් කියන්නේ ඇත්ත බව .මුන් හොඳටම කලබල වෙලා

  2. gayan says:

    සරත් ෆොන්සේකා කියන්නේ නියම මිනිහෙක්….මේ නාමල් කියන සක්කිලියා දැන් වෙන කතාවක් ගොතනවා….නාමල් කියන්නේ මෛත්‍රිගේ පදෙට නටන බොරු කතන්දර ගොතන එකෙක්

    • රතු එළියේ අතන says:

      මල්ලි ගයාන් ඔයා යටට ඇදලද ඉන්නේ?

  3. ratawesiya says:

    rata kalambana, hamudawen penna, kalakanniyek ath adanguwata ganna

  4. lion says:

    new series of the newly found comedian namal kumara

    • kate says:

      Lion (Paid by Ranil), If this is a comedy, why Nalaka Silva was interdicted? Why the voices of 123 CDs were matched? Can you explain here?

  5. kate says:

    Friends, Can you see a big gang has used by Ranil ( lion, Ratawasiya, Gayan ……..) to attack the TRUTH and attack this page?

  6. Unp says:

    Meke dan welwidanege kattiya suuu gala.

  7. Gayantha says:

    මේක තනිකරම පිස්සු සිරගේ වැඩක්. ගෝටබය මහත්තයත් ගාව ගත්තේ මිනිස්සු සැක හිතන්නේ නැති වෙන්න නේ. අනික සිරාව මරන්න හදන මනුස්සයට පෙනී ඉන්න නීතිවේදියත් අර සිරාගේ උපදේශකයෙක්. මේ කොලම් වලින් වෙන්නේ රටම විහිලුවක් වෙලා රටේ ඉතුරු වෙලා ඉන්න අයෝජකයොත් රටින් යන එක.

    • යු එන් පී චාං says:

      උඹේ මොලේ තමයි මොලේ….. අම්මට මීහරකෙක් දාව උපන් කුමරුනි, ඔබට නියම මොලයක් තියෙන්නේ

  8. indunil says:

    daarli paarae thira rachanakk…………….

  9. Udrich says:

    Minissunge avadanaya vena athakata yomu karanda anduven karana pada show meva.

  10. Nuwan says:

    Namal name says it all. What a spineless this man is..dancing for gamarala’s words. What a joker